මගෙ suzuki swift beetle එකේ CVT Gearbox එක තව ටික කාලෙකින් මාරු කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ..
මම ඔය උඩ කියල තියෙන place එක හොදයිද මචංලා...
brand new නැති නිසා reconditioned එකක් තමයි දාන්න වෙන්නෙ..
දන්න කට්ටිය ඉන්නවනම් හොද තැනක් කියන්නකො..