Automated Forex Trading දන්න අයට

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඔය සයිට් එක නම් ඇත්තද නැද්ද දන්නෙ නැහැ
හැබැයි නිවුස් වලින් චාර්ට් වලින් Auto Forex කරන bot නම් සෑහෙන්න තියෙනවා
Success rate එක වැඩි එකක් බලලා ගන්න තියෙන්නෙ
forex-robotron-automated-forex-trading-system-box.jpg
 

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    BOT ekak use karala MT4 eke trade karana puluwan, CTrader eket CAlgo use karala automated trade karana puluwan. CTrader nam C# walin code karana tiyenne.
    BOT use karaddi machine eka on ekema tiyenna one nettam trade wenne na, ehema tiyanna beri nam VPS ekak use karana wenawa.