automatic ගියර් convert කරපුවහම controlling Help
manual ගියර් automatic ගියර් වලට convert කරලා තියන්නේ මේ වාහනේ cpu එකක් නැහැ දැන් හරියට ගියර් මාරුවෙන්නේ නැහැ මේක convet කරපු වහනයක් පැට්ටැල් to ඩිසල් මේකට මොකක් හරි එළියෙන් දාන්න පුළුවන් console box ඒකක් හරි control box system ඒකක් හරි තියනවද