ගොඩදෙනෙක් EKහි පින්තූර දානකොට ඒවා ෆෝරමයකට සරිලන දිග හා පලල කින් යුක්තද නැද්ද බලන්නෙ නැතිව ඔහේ දානවා.
සමහර පින්තූර බලන්න මොනිටර දෙකක් වත් ඕනෙ වෙන වෙලාවලුත් තියෙනවා.
මේ ප්රශ්නෙට විසධුමක් හැටියට මේ පහත් දීලා තියෙන vbulletin plugins දෙකෙන් ඕනෙ එකක් EKට යොදවනවා නං වඩාත් හොඳයි.
මේ දෙකෙන්ම කරන්නෙ දාන පින්තූර auto resize කරන එක.
1. http://www.vbulletin.org/forum/showthread.php?t=169889
මේක ගොඩක් කුඩා plugin එකක්. තනිකර jscript වලින් resize කරන වැඩේ කරන්නෙ. database queries එන්නෙ නෑ.
හැබයි template edits කීපයක් තියෙනවා.
2. http://www.vbulletin.org/forum/showthread.php?t=184571
මේකෙ වැඩ කෑලි ගොඩයි, blog, photo album වල පින්තූර හිටන් auto resize කරනව. vbulletin product එකක් හැටියට තමයි install කරන්න තියෙන්නෙ. Template edits නෑ. හැබැයි database queries තියෙනවා.
EK වලට අඩුම ගානෙ පළවෙනි එක වත් යොදාගන්නවා නං ගොඩක් හොඳයි.

me gena danan hitiyanam thamai bro, elakiri eke DB ekath ekka wada karana ekanam tikak lesi na 