Automatic Image Resizing

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩදෙනෙක් EKහි පින්තූර දානකොට ඒවා ෆෝරමයකට සරිලන දිග හා පලල කින් යුක්තද නැද්ද බලන්නෙ නැතිව ඔහේ දානවා.
    සමහර පින්තූර බලන්න මොනිටර දෙකක් වත් ඕනෙ වෙන වෙලාවලුත් තියෙනවා. :P

    මේ ප්‍රශ්නෙට විසධුමක් හැටියට මේ පහත් දීලා තියෙන vbulletin plugins දෙකෙන් ඕනෙ එකක් EKට යොදවනවා නං වඩාත් හොඳයි.
    මේ දෙකෙන්ම කරන්නෙ දාන පින්තූර auto resize කරන එක.

    1. http://www.vbulletin.org/forum/showthread.php?t=169889
    මේක ගොඩක් කුඩා plugin එකක්. තනිකර jscript වලින් resize කරන වැඩේ කරන්නෙ. database queries එන්නෙ නෑ.
    හැබයි template edits කීපයක් තියෙනවා.

    2. http://www.vbulletin.org/forum/showthread.php?t=184571
    මේකෙ වැඩ කෑලි ගොඩයි, blog, photo album වල පින්තූර හිටන් auto resize කරනව. vbulletin product එකක් හැටියට තමයි install කරන්න තියෙන්නෙ. Template edits නෑ. හැබැයි database queries තියෙනවා.

    EK වලට අඩුම ගානෙ පළවෙනි එක වත් යොදාගන්නවා නං ගොඩක් හොඳයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    link ekak click karoth hack ne :eek:
    පිස්සුද බං ?
    vbulletin.org තමයි vbulletin වලට plugins තියෙන හොඳම සයිට් එක. මේකෙ දැනට පාවිච්චි කරන plugins ඔකෙන් ගත්ත ඒවාම තමයි. GT ඔය සයිට් එක හොඳට දන්නවා.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පිස්සුද බං ?
    vbulletin.org තමයි vbulletin වලට plugins තියෙන හොඳම සයිට් එක. මේකෙ දැනට පාවිච්චි කරන plugins ඔකෙන් ගත්ත ඒවාම තමයි. GT ඔය සයිට් එක හොඳට දන්නවා.

    ela ela ahenam aulak na
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sirawata mun danne wallpapers neh
    load wennama yanawa 5min withara
    ඔව් බං.මේකට මොකද්ද කරන්න පුලුවං කියලා පොඩ්ඩක් හොයලා බැලුවෙ ඒකයි.
     
    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    :yes: me gena danan hitiyanam thamai bro, elakiri eke DB ekath ekka wada karana ekanam tikak lesi na :P mokada lankawe lokuma db ekane :P tikak wade darunui, db queries run nounata samanyen vb hacks elakiri eke daanawa adui, mokada vbulletin update ekak apuwahama mods nisa godak karadarai eka thanakadi hira unoth or db eka crash unoth ea hethuwen hithaganna puluwanne wena de :D

    anyway me thread eka gena GT ta yawwa eya me gena balala reply ekak daai ;)

    +Rep added ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: me gena danan hitiyanam thamai bro, elakiri eke DB ekath ekka wada karana ekanam tikak lesi na :P mokada lankawe lokuma db ekane :P tikak wade darunui, db queries run nounata samanyen vb hacks elakiri eke daanawa adui, mokada vbulletin update ekak apuwahama mods nisa godak karadarai eka thanakadi hira unoth or db eka crash unoth ea hethuwen hithaganna puluwanne wena de :D

    anyway me thread eka gena GT ta yawwa eya me gena balala reply ekak daai ;)

    +Rep added ;)
    ඒක තමයි database වලට ලියන්නෙ නැතිව resize කරන plugin එකකුත් දුන්නෙ.

    රෙප් වලට ස්තුතියි.
     
    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    ඒක තමයි database වලට ලියන්නෙ නැතිව resize කරන plugin එකකුත් දුන්නෙ.

    රෙප් වලට ස්තුතියි.
    :yes: i knw, oya eka ehema dune ea bawa nisa, but db walata awul wenne oya hethuwa nisa nemei, aluth version ekata upgrade karanna yaddi magadi hittoth oya plugin eka nisa, anna ethanadie aula yanne. but samahara wita meka daanna puluwan wei apita :D

    will c ;)
     
    Status
    Not open for further replies.