automatic Sliding Gate

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Automatic sliding gate හයි කරපු අය ඉන්නවද ?
    ඒවාගේ වැඩකට හොද වෙන්ඩර්ස්ල කව්ද?
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකෙ මල්ලි කෙනෙක් සුපිරියටම හදල ත්‍රෙඩ් එකක් දැම්ම. පොඩ්ඩක් හොයල බලන්ඩ. ඒක නං මරු.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේකෙ මල්ලි කෙනෙක් සුපිරියටම හදල ත්‍රෙඩ් එකක් දැම්ම. පොඩ්ඩක් හොයල බලන්ඩ. ඒක නං මරු.

    එයි... උඹ මට වඩා වැඩිමල්ද ... මම හිතුවේ දත් කිම්බුලයි, ශ්‍රී බෝයි , මමයි තමයි මේකේ ඉන්න නාකියෝ කියල... :lol: ඔන්න මගේ youtube වීඩියෝ එක...

    මෙන්න මගේ thread එක...

    http://elakiri.com/forum/showthread.php?t=1718672
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එයි... උඹ මට වඩා වැඩිමල්ද ... මම හිතුවේ දත් කිම්බුලයි, ශ්‍රී බෝයි , මමයි තමයි මේකේ ඉන්න නාකියෝ කියල... :lol: ඔන්න මගේ youtube වීඩියෝ එක...

    මෙන්න මගේ thread එක...

    http://elakiri.com/forum/showthread.php?t=1718672
    වැඩිය නෑබං 37ක් විතර ;) :D
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    එයි... උඹ මට වඩා වැඩිමල්ද ... මම හිතුවේ දත් කිම්බුලයි, ශ්‍රී බෝයි , මමයි තමයි මේකේ ඉන්න නාකියෝ කියල... :lol: ඔන්න මගේ youtube වීඩියෝ එක...

    මෙන්න මගේ thread එක...

    http://elakiri.com/forum/showthread.php?t=1718672
    Macho ube number eka dapanko message ekak