automatic vs manual

automatic vs manual

  • automatic transmission

    Votes: 42 48.3%
  • manual transmission

    Votes: 51 58.6%

  • Total voters
    87

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    අවස්තාව අනුව ඒක ඩිපෙන්ඩ් වෙන්නේ.
    නෝමල් එකේ ගමනක් ගිහින් එන්න නම් ඔටෝමැටික්.
    යන ගමන් ඩ්‍රිෆ්ට් පාරක් දාගෙන යන්න නම් මැනුවල්.

    :rolleyes::yes:
     
    • Like
    Reactions: namak nathi eka

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනිවා මැනුවල් :yes: ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කලා වගේ ෆුල් කොන්ට්‍රෝල් එකක් තියනවා:P

    ඒත් දුර ගමනක් යනකොට ඔටෝ මතක් වෙනවා:rofl::rofl:
     

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    මමනම් එලවන්නේ මේක :lol:

    as1105011-1.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ආතල් එකේ දුර ගමනක් යද්දී අනිවා මැනුවල් තමයි....ඒත් ගෙදර සෙටාර් එකත් දාගෙන ටවුන් එකක් අස්සෙ ට්‍රැෆික් එකේ කොටන වෙලාවටනං ඔටෝ 1000න් සම්පතයි....මැනුවල් එකේ ආතල් කවදාවත් ඔටෝ එකෙන් ගන්න බෑ ඔටෝ එකේ ආතල් කවදාවත් මැනුවල් එකෙන් ගන්න බෑ...ඔය දෙකේම ආතල් ගන්නනං ටිප්ට්‍රොනික් එකක් ගනිං :P
     
    Last edited:

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    340
    339
    63
    උඹල කවුද ස්කූටර් පදින්නේ?මටනම් ස්කූටර් පේන්න බෑ
    ගෑනු පදින බයික්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම නම් මැනුවල් තමයි ට්‍රැෆික් එකේ කියලා ඒහැටි වෙනසක් නැහැ මට නම් දැන් හොදට පුරුදුවෙලා
    තියෙන්නෙ මැනුවල් Civic FD4 එකක් මේක කොහේ හරි ගිහින් නැවැත්තුවොත් මචන් මැනුවල් නේද් විකුනන්න අයිඩියා එකක් නැද්ද කියලා අනිවාරයෙන් අහන එකෙක් සෙට් වෙනවාමයි
     

    cp pnz

    Banned
    Nov 5, 2016
    25
    2
    0
    reputation_neg.gif
    automatic vs manual 11-05-2016 09:08 PM gon katha nokiya hitahan gono.

    e tikata ponnayek rep kapala uba ponnayek nisa thamai ridila thiyenne
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බර වාහනයක් නම් ඔටෝ පදිනවා කියන්නේ ටූත්පික් වලින් ඇනලා බත් කනවා වගේ හද්ද ගොං වැඩක්. එපා වෙනවා. අදින්නේ නෑ. ඉස්සර කරගන්න බෑ තව වාහනේකට. තෙල් බොනවා. කිසි ගතියක් නෑ. සැප පහසුවට යන කාර් එකක් ජිප් එකක් මැනුවල් යනවා කියන්නේ ඒ වගේම තමා. මැනුවල් හරියන්නේ ලොරියකට, බස් එකකට වගේ. පට්ට ගති ගියර් මාරු කරලා යද්දි.
     

    cp pnz

    Banned
    Nov 5, 2016
    25
    2
    0
    manual mens gear automatic for anatha pussies kiyala talk dena godak ewun hadda parana lancer box padina un :rofl:
    athal ganna puluwan manual car lankawe bohoma poddai thiyanne :lol:

    oya scooter padhinne ponsla thamai
    auto wahana hadala thiyenne ponslata
    eka dannawada ponnayo?