Semi automatic vs fully automatic washing machine වෙනස මොකක්ද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අපෙ දැනට තියෙන්නෙ semi automatic එකක්... fully automatic එකේ වෙනස මොකක්ද?

    සෙමි එකට වඩා හොදට රෙදි හේදෙනවද? සබන් පෙණ අයින් වෙන්න වතුර ස්ප්‍රේ වෙනවද?

    පාවිච්චි කරන උන් කියමු බලන්න.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    සෙමි එකේ වෙන්නනේ බැරල් එකකට මෝටර් එකක් හයි කරලා වතුර දාල කරකවනවා වගේ වැඩක්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ඔටෝ එකේ ඉතින් රෙදි දැම්මා සබන් කුඩු හෝ ලීකවිඩ් දැම්මා බටන් එක එබුවා. Almost වේලිච්ච රෙදි ටිකක් එලියට එනවා. වැලට දාන්න විතරයි තියෙන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    semi eke hodanawa kiyanne athim hodanawa wage thamai, wathura pirenakan bala inna ona, nikan hari balanna amathaka unoth overflow wela mulu area ekama wathura, anika oka saren sare balanna ona time eka,

    auto eke redi demma, kudu tika damma time eka set kara, ita passe time eka iwara unaham wathura mirikanna ona naha, nikan aran gewal asse dammath ikmanata welenawa
     
    • Like
    Reactions: gamerlk