Automatic Water Level Control Valve

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Meka use karana kenek innawada?? Effective da? Koheda ganna tiyenne?? 2000Litre tank ekakata danna puluwanda?
    Thank you

    751CD191-B6E8-44D9-AC6A-EB4476D0FA31.jpeg
     
    • Like
    Reactions: KLRahul

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    ලයින් එකේ ප්‍රෙෂර් එක වැඩී නම් මේක දාන්න එපා. මම දැම්මා වැඩක් උනේ නෑ. සාමානයය ප්‍රෙෂර් එකකදී නම් වැඩ ඇති. අන්තිමට මේඩ් ඉන් ජර්මන් බොල් වෑල් එකක් දැම්මා. දාලා අවුරුදු දෙකක් තාම ලීක් නැතුව වැඩ. හාර්ඩ් වෙයා වල තියෙනවා බං. මම නම් කියන්නේ හොද බොල් වෑල් එකක් දාන්න. රු 3000 වත් වෙයි දැන්නම්. ඔක නම් රු 900 ට ගත්තේ අවුරුදු දෙකකට කලින්.
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලයින් එකේ ප්‍රෙෂර් එක වැඩී නම් මේක දාන්න එපා. මම දැම්මා වැඩක් උනේ නෑ. සාමානයය ප්‍රෙෂර් එකකදී නම් වැඩ ඇති. අන්තිමට මේඩ් ඉන් ජර්මන් බොල් වෑල් එකක් දැම්මා. දාලා අවුරුදු දෙකක් තාම ලීක් නැතුව වැඩ. හාර්ඩ් වෙයා වල තියෙනවා බං. මම නම් කියන්නේ හොද බොල් වෑල් එකක් දාන්න. රු 3000 වත් වෙයි දැන්නම්. ඔක නම් රු 900 ට ගත්තේ අවුරුදු දෙකකට කලින්.
    Ow mchn, hena pressure ekakin enawa, ehenam ball valve ekak dannam ne, thnks bro
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    Ow mchn, hena pressure ekakin enawa, ehenam ball valve ekak dannam ne, thnks bro
    මේඩ් ඉන් ජ්ර්මන් ඒවා තියෙනවා පිත්තල වලින් හදපු ගණන් උනාට කමක් නෑ. දාපන්. සාමානය ප්‍රෙෂර් එකකදී නම් අවුල් නැතුව ඇති. බටත් එක්ක වයිඩ්බ්‍රේට් උනා ඕක හයි කරාට පස්සේ.
     
    • Love
    Reactions: divoomdelux

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ඕකක් දාල තියෙනව, දාහකට අඩු ගානක් වුනේ. තාමනං මොකුත් අවුලක් නෑ. අවුරුදු 4ක් හෝ තුනක් දැන්. නුවර පාර අයිනෙ, වතුර සාමාන්‍යයෙන් ප්‍රෙෂර්. ලීටර් 1000 ( මේකනං අදාල නෑ)
     
    • Like
    Reactions: divoomdelux