QA Automation Framework එකක් කියන්නේ මොකක් ද ? Framework එකකින් කරන්න පුළුවන් වැඩ මොනවද ? Framework එකක වාසි මොනවද ? අපිට අපේම Framework එකක් develop කරගන්න පුළුවන්ද ? එකට මොන වගේ දේවල්ද ඉගෙන ගන්න ඕන ? මේ ගැන දන්නා අය විස්තර ටිකක් කියන්න පුළුවන්නම් 



