Automiraj ගැන experience තියන උන් ඉන්නවද

nisal.034819

Member
Apr 5, 2008
35
3
0
වෙන්න බැරි නැහැ... මමත් ඔටෝ මිරාජ් එකෙ කාර් එක මේන්ටේන් කලා. මගෙත් ෆ්‍රන්ට් බෆර් එකේ පොඩි කේස් එකක් වෙලා ඒක හැදුවා. ඒත් බෆර් එක ෆික්ස් කරල තිබ්බෙ ඇදට.මම ආපහු හදවන්න ගියේනම් නැහැ. හැබැයි නම තිබ්බ කියල වැඩ ගැන සැටිස් වෙන්න නම් අමාරුයි.

ඒ නිසා අලුත් බෆර් එක ෆික්ස් කරනකම්ම හිටියනම් තමයි හොද කියලයි මටනම් හිතෙන්නෙ.:angry::angry::yes::yes::yes:
 

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    අපෝ පට්ටම චොර සර්විස් එකක් දෙන්නේ.මුන්ගෙ කොහෙ එකේ දෑම්මත් එකයි.මගෙ කාර් එකෙ ෆ්‍රන්ට් බම්පර් එක පොඩ්ඩක් මගෙ අතින් හීරුනා.බම්පර් එක පේන්ට් කරලා කට් කරලා තිබ්බා.ඊට හොදයි තිබුනු විදියටම තියා ගත්තා නම්.අනික ෆික්ස් කරලා තිබුනේ ඈදේට.මම හෙන ගේමක් ඉල්ලුවාම අයිමත් පේන්ට් කරලා හරියට ෆික්ස් කරලා දුන්නා.පණ්ඩිත රෑලක් ඉන්නේ.ඉන්නේ බාස්ලා නෙවෙයි.මක බාස්ලා. කටුබෑද්දෙ එකේ නම් නියම වෑඩ්ඩෙක් ඉන්නවා වර්ක් ශොප් එකේ.උගේ නම නම් මතක නෑ.ඉන්න ගෝලයෝ හෙන කම්මෑලි, කුම්මෑහි හෑත්තක්. :angry::angry::angry: