වෙන්න බැරි නැහැ... මමත් ඔටෝ මිරාජ් එකෙ කාර් එක මේන්ටේන් කලා. මගෙත් ෆ්රන්ට් බෆර් එකේ පොඩි කේස් එකක් වෙලා ඒක හැදුවා. ඒත් බෆර් එක ෆික්ස් කරල තිබ්බෙ ඇදට.මම ආපහු හදවන්න ගියේනම් නැහැ. හැබැයි නම තිබ්බ කියල වැඩ ගැන සැටිස් වෙන්න නම් අමාරුයි.
ඒ නිසා අලුත් බෆර් එක ෆික්ස් කරනකම්ම හිටියනම් තමයි හොද කියලයි මටනම් හිතෙන්නෙ.

ඒ නිසා අලුත් බෆර් එක ෆික්ස් කරනකම්ම හිටියනම් තමයි හොද කියලයි මටනම් හිතෙන්නෙ.