Automiraj ගැන experience තියන උන් ඉන්නවද
මගේ car එකේ පස්සෙ buffer එක වැදිල පොඩ්ඩක් crack වෙලා තියන්නෙ
Automiraj එකෙන් තමයි Estimate එක ගත්තෙ
insurance එකෙන් අලුත් buffer එකක් දාන්න approve උනා
ඒත් මගේ යාලුවෙක් කිව්ව Automiraj එකේ උන් අලුත් parts දාන්න කිව්වම අලුත් part එක ගෙනල්ල ඒක වෙන වාහනේකට දාල insurance ගන්න වාහනේට පරන එකක් දාල paint එක ගහල අලුත් එකක් වගේ පෙන්නල අර අලුත් part එක ගෙනාපු බිල insurance එකෙන් claim කරනව කියල
කතාව ඇත්ත්ද
එහෙනම් අලුත් buffer එක දාන්න කලින් මට බලන්න ඕනෙ කිව්වනම් හරි නේද