automobile engeneering කරන්නේ කව්ද??

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් මෙකය් සින් එක

    ඔකේ ෆිසික්ස් / චෙමා එම තියේද බන් ??
    ඔව් ඔව් බන්, phy chem maths නැතුව කොහොමද ඉන්ජිනියරින්ග් ඉගෙන ගන්නේ:rolleyes:
    chem නම් ටිකක් අඩුවෙන් ඇත්තේ, ඒත් තියෙනවා:yes:

    කරන්න කියහන් බන්, සුපිරි ෆීල්ඩ් එකක්, ජොබ් නම් නැතිවෙන්නෙ නෑ කොහොමත්:yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan mama adurana kenek NVQ Level 4 & 5 Kurunegala tech eke automobile engineering diploma keruwa. Meka NDT walata samani kiyala kiyanne. Carmart eke training Rs 2000+ maseta

    Me company ekema innawalu 10-15 years experience thiena aya. Salary 35,000/= thawa German tech giya ekekta Ashoka Leyland eke salary 30,000 withara wenne.

    Oyakiyana tharan oya field eke salary na ban. Civil wage nam salary hodai. Business side ekata kemathi nam ICASL/CIMA karanna kiyanna.

    කරන්න කියන්න , මෙහෙ නැතත් පිටරට හරි ජොබ් තියෙනෙවා,මමත් automobile කරන්නේ,මමත් ලබන මාසේ ජෝබකට යනවා,

    Machan umba yana salary eka keeyada?

    එයා ආස මොනවටද?.......IT වලට ජොබ් නෑ කියල දෙයක් නම් නෑ......තමන්ගේ Field එකේ දක්ෂයෙක් නම් Job කොහොමත් ඕනේ තරම් තියනවා වැඩ බැරිනම් මොන field එකේවත් Job නෑ

    ඒක නිසා එයා කැමති එයා උනන්දුවෙන් ආසාවෙන් කරන දෙයක් කරන්න දෙන්න......Automobile Engineering ආස නම් ඒක බය නැතුව කරන්න දෙන්න හොඳ පඩි ගන්න මගේ යාලුවෝ ඉන්නවා.

    Yaluwange salary kohomada? un boru kiyanawada danne na.

    රත්තරං;17666802 said:
    ඇයි නැත්තේ......ඕනේ තරම් ජොබ්

    godak than wala starting salary 15 ban. 10-15 years experience thiena ewunuth 35 ta weda karanawa onatharam
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan mama adurana kenek NVQ Level 4 & 5 Kurunegala tech eke automobile engineering diploma keruwa. Meka NDT walata samani kiyala kiyanne. Carmart eke training Rs 2000+ maseta

    Me company ekema innawalu 10-15 years experience thiena aya. Salary 35,000/= thawa German tech giya ekekta Ashoka Leyland eke salary 30,000 withara wenne.

    Oyakiyana tharan oya field eke salary na ban. Civil wage nam salary hodai. Business side ekata kemathi nam ICASL/CIMA karanna kiyanna.

    Machan umba yana salary eka keeyada?

    Yaluwange salary kohomada? un boru kiyanawada danne na.

    godak than wala starting salary 15 ban. 10-15 years experience thiena ewunuth 35 ta weda karanawa onatharam

    ඩිග්‍රිය කම්ලීට් කරපන්

    ලංකාවේ මොන ජොබ්ද බන්.. තිබ්බත් හිගන පඩි දෙන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,873
    21,115
    113
    bump good luck
    ausi yanna amariy nam malaysia hari gihilla drgree ya complete karapan