Automobile JOB Help!

WAN Pradeep

Member
Oct 1, 2015
9
0
1
මට එලකිරි යාලුවන්ගෙන් ලොකු උදව්වක් උවමනා වෙලා තියෙනව. මම දැනට NVQ Level 5 Diploma එක ඉවරයි. දැන් ජොබ් එකක් හොයනව. පුලුවන් කෙනෙක් උදව් කරන්න.:)

අනිත් අයත් බම්ප් එකක් දාගෙන යන්න
:)
 
WAN Pradeep

Member
Oct 1, 2015
9
0
1
පැටියා;19044569 said:
Micro එකට පලයං හැබැයි පඩි අඩුයි
තව පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?:dull:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තව පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?:dull:
මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ බං Micro එකේ ජොබ් තියනවා කියලා නම් දන්නවා. පොල්ගහවෙල තියනවා උංගෙ assembly plant එකක්. ඒක contact කරලා බලපං.
 
WAN Pradeep

Member
Oct 1, 2015
9
0
1
පැටියා;19044634 said:
මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ බං Micro එකේ ජොබ් තියනවා කියලා නම් දන්නවා. පොල්ගහවෙල තියනවා උංගෙ assembly plant එකක්. ඒක contact කරලා බලපං.
මම කතා කරල බලන්නම්
thanks
 
thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,710
    3,077
    113
    37
    @ katubedda
    උඹ කොහෙන්ද dip එක කලේ? කොච්චර කාලයක් කලාද? course Duration? helper කෙනෙක් විදිහට වත් වැඩකරලා තිහයනවද? experience?