එළකිරියේ ඉන්න automobile එලකිරියන්ගෙන් අසන්නේ...
දැනට 4 year automobile degree එකක් කරලා ඉන්නේ.nvq level 4 එකත් තියේ වයස 25යි.future plan එකක් තියෙනවා masters කරන්න.කොහොම field එකේ පටන් ගන්නද කියලා තෙරෙන්නෑ.masters වගේ කරනවානම් රටකට යන්න ඔනි.එහෙම ගිහිල්ලත් මොනවගේ sabject එකක් base වෙලාද master කරන්න ඔනි කියලා තෙරෙන්නෑ

තොට වෙන යූසර්නේම් එකක් තිබුණෙම නැද්ද?