Available කියන එකට සිංහල වචනයක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Available කියන එකට සිංහල වචනයක්?

    Available කියන එකට සිංහල වචනයක් දන්නවද?
    කෙටි වෙන්ඩ ඕන සරල වෙන්ඩ ඕන.
    මම "උපයෝජ්‍ය" කියල දැම්ම ඒක ගොඩක් අයට ත්රෙන්නේ නෑ වගේ.
    Resource management site එකකට:
    http://elakiri.com/forum/showthread.php?p=20439839&posted=1#post20439839

    P.S:
    නිදහස් කියල දැම්ම:
    http://scheduleit.today/demo/Web/dashboard.php
    LazyLizard තමා කිවේ.


    ස්තුති
     
    Last edited:

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මෙයින් එකක්

    Available කියන එකට සිංහල වචනයක් දන්නවද?
    කෙටි වෙන්ඩ ඕන සරල වෙන්ඩ ඕන.
    මම "උපයෝජ්‍ය" කියල දැම්ම ඒක ගොඩක් අයට ත්රෙන්නේ නෑ වගේ.
    Resource management site එකකට:
    http://elakiri.com/forum/showthread.php?p=20439839&posted=1#post20439839

    ස්තුති

    තිබෙනවා / අඩන්ගුයි / අන්තර්ගතයි / සහිතයි
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    යෙදීම අනුව සිංහල වචනය වෙනස්වෙනවා

    1. The family kept emergency supplies available. අවශ්‍ය භාන්ඩ සූදානම් කර තැබුවා
    2. The dress is also available in larger sizes. ලොකු සයිස් ද ලබා ගත හැක
    3. The articles are available at any drugstore.ඕනෑම ෆාමසියකින් ලබා ගත හැක
    4. Fresh fruit is available during the summer. කාලයේදී ලබා ගත හැක
    5. The drug is readily available in Europe. යුරෝපයේදී මෙම බෙහෙත ඕනෑම අවස්තාවක ලබා ගත හැක
    6. The report will soon be made available to the public. ලඟදීම මහජනයාගේ දැන ගැනීම පිනිස ප්‍රකාශයට පත් කෙරේ
    7. I missed the plane, and the next available flight doesn't leave until tomorrow. ඊලඟ ලබා ගත හැකි ගුවන් යානය ..
    8. All available resources were used. සියලුම ලබා ගත හැකි මූල්‍යන්
    9. She spent every available dollar on her hobby. තියන හැම ඩොලරයක් ම
    10. Parking is available for people staying at the hotel. වාහන නවතා තැබීමේ පහසුකම හෝටල් නේවාසිකයින්ට ලබා ගත හැක