Available කියන එකට සිංහල වචනයක්?
Available කියන එකට සිංහල වචනයක් දන්නවද?
කෙටි වෙන්ඩ ඕන සරල වෙන්ඩ ඕන.
මම "උපයෝජ්ය" කියල දැම්ම ඒක ගොඩක් අයට ත්රෙන්නේ නෑ වගේ.
Resource management site එකකට:
http://elakiri.com/forum/showthread.php?p=20439839&posted=1#post20439839
P.S:
නිදහස් කියල දැම්ම:
http://scheduleit.today/demo/Web/dashboard.php
LazyLizard තමා කිවේ.
ස්තුති

Last edited: