Avast - කොහෙන්ද මගෙ PC එකට ආවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Avast - කොහෙන්ද මගෙ PC එකට ආවෙ

    මම දැං පොඩ්ඩකට CCleaner ඉන්ස්ටෝල් කෙරුව

    කම්පියුටරේ නිමල ආයෙ දැම්මම මෙන්න බොලේ ඇවාස්ට් ඉන්ස්ටෝල් වෙලා...:baffled:

    ඩුප්ලිකේට් ෆයිල්ස් හොයන්ඩයි CCleaner එක දාගත්තෙ
    මීට වඩා හොඳ සොෆ්ට්වෙයා නැද්ද?

    Dropbox Onedrive වගේ ඒවයෙ ඩුප්ලිකේට් මේකෙන් ස්කෑන් වෙන්නෙ නැද්ද :oo:
    කම්පියුටරේට Cloud drive ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Tho haraka wage okkona next karan yanna athi.. CCleaner install karaddi avast install karanna ahanwa eke tik 1 watilama tiyenne eka ain karala install karanna oni..:lol::lol::lol:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ක්ලිනින්ග් සහ අනෙකුත් දේවල් වලට මම 2011 වගේ ඉදන් පාවිච්චි කරේ ටියුන් අප් ටියුන් අප්.

    සි කිල්නර්, අයි ඔ බිට් වගේ මොනා තිබ්බත් ටියුන් අප් තරම් නෑ, ඒක දාගනින් බන්ස් !!

    මේන් සයිට් එකේම ඇති දවස් 30 ට්‍රයල් එක, දාලම බලහන්, අනික ඔය අවස්ට් වගේ ඒවා සොෆ්ට්වෙයා එක එක්ක එන ඇඩ්ඔන්ස් නිසා ඒවා ඉන්ස්ටෝල් කරද්දී බලලා දාහන් !!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ක්ලිනින්ග් සහ අනෙකුත් දේවල් වලට මම 2011 වගේ ඉදන් පාවිච්චි කරේ ටියුන් අප් ටියුන් අප්.

    සි කිල්නර්, අයි ඔ බිට් වගේ මොනා තිබ්බත් ටියුන් අප් තරම් නෑ, ඒක දාගනින් බන්ස් !!

    මේන් සයිට් එකේම ඇති දවස් 30 ට්‍රයල් එක, දාලම බලහන්, අනික ඔය අවස්ට් වගේ ඒවා සොෆ්ට්වෙයා එක එක්ක එන ඇඩ්ඔන්ස් නිසා ඒවා ඉන්ස්ටෝල් කරද්දී බලලා දාහන් !!

    ඉන්ස්ටෝල් කරද්දි වෙනදට බලනව බං. අද මිස් වුණා :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්ස්ටෝල් කරද්දි වෙනදට බලනව බං. අද මිස් වුණා :P

    අර terms and conditions කියල තියෙන එකත් හරියට කියෝල agree ඔබපං :angry: තෝ ඒකත් කියවන්නැතුව බොරුවට agree ඔබනවද දන්නෑ පිස්ස වගේ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    අර terms and conditions කියල තියෙන එකත් හරියට කියෝල agree ඔබපං :angry: තෝ ඒකත් කියවන්නැතුව බොරුවට agree ඔබනවද දන්නෑ පිස්ස වගේ :rofl:

    ඒක කියවන්ඩ ගියොත් ඉන්ස්ටෝල් කරන්ඩ වෙන්නෙ නෑ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Dropbox මගෙ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරන් ඉන්නෙ..
    ඒකෙ ඩුප්ලිකේට් හොයන්ඩ පෙන්නන්නෙ නෑනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක කියවන්ඩ ගියොත් ඉන්ස්ටෝල් කරන්ඩ වෙන්නෙ නෑ :rofl:

    මං හිතුව හරි. යකෝ ඒක තමා වැදගත්ම කොටස අනික් හැමෝම ඒක කියෝනව උඹ විතරයි බොරුවට agree ඔබන්නෙ හයියෝ :( එ්ක එච්චර දිග නෑ බං. ඕකට බෙහෙතක් ගන්න වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මං හිතුව හරි. යකෝ ඒක තමා වැදගත්ම කොටස අනික් හැමෝම ඒක කියෝනව උඹ විතරයි බොරුවට agree ඔබන්නෙ හයියෝ :( එ්ක එච්චර දිග නෑ බං. ඕකට බෙහෙතක් ගන්න වෙයි.

    මාව බයිට් කරනව ඇරෙන්ඩ උඹට වෙන වැඩක් නැද්ද... :angry:
    මටනං ඔය කැත පුරුදු නෑ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Dropbox මගෙ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරන් ඉන්නෙ..
    ඒකෙ ඩුප්ලිකේට් හොයන්ඩ පෙන්නන්නෙ නෑනෙ

    හරි හරි යූසර් එකවුන්ට් එකේ dropbox folder එක තියෙනව

    එතකොට Onedrive එක :confused: