Avast - කොහෙන්ද මගෙ PC එකට ආවෙ
මම දැං පොඩ්ඩකට CCleaner ඉන්ස්ටෝල් කෙරුව
කම්පියුටරේ නිමල ආයෙ දැම්මම මෙන්න බොලේ ඇවාස්ට් ඉන්ස්ටෝල් වෙලා...
ඩුප්ලිකේට් ෆයිල්ස් හොයන්ඩයි CCleaner එක දාගත්තෙ
මීට වඩා හොඳ සොෆ්ට්වෙයා නැද්ද?
Dropbox Onedrive වගේ ඒවයෙ ඩුප්ලිකේට් මේකෙන් ස්කෑන් වෙන්නෙ නැද්ද
කම්පියුටරේට Cloud drive ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ

තෝ ඒකත් කියවන්නැතුව බොරුවට agree ඔබනවද දන්නෑ පිස්ස වගේ 