Avast 7 ?

clrehan

Member
Jul 22, 2007
507
5
0
Machanla,

Mama last week indan Avast IS 7 use karanawa....Pro version eka....

Mata eka damma welawe indan internet access karanna baha....katawath me aula thiyenawada....Mama use karanne Windows 8 eke dala...

Pl help....
 
Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Network shield එක Stop කරලා බැලුවද,
    මට මතක විදියට Protection Status 3 ක් දෙනවා, ඒ අතරින් Home use Select කරන්න ඕන, නැති උනොත් නෙට් යන්න දෙන්නේ නැති සිද්දියක් තියෙනවා, මට මීටරේ නෑ හරියට,
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Network shield එක Stop කරලා බැලුවද,
    මට මතක විදියට Protection Status 3 ක් දෙනවා, ඒ අතරින් Home use Select කරන්න ඕන, නැති උනොත් නෙට් යන්න දෙන්නේ නැති සිද්දියක් තියෙනවා, මට මීටරේ නෑ හරියට,

    kala machan....mama home ekath work settings use kala eth hari giye naha...
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Network shield එක Stop කරලා බැලුවද,
    මට මතක විදියට Protection Status 3 ක් දෙනවා, ඒ අතරින් Home use Select කරන්න ඕන, නැති උනොත් නෙට් යන්න දෙන්නේ නැති සිද්දියක් තියෙනවා, මට මීටරේ නෑ හරියට,

    macho oya avast da use karanne...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    free version එක දාගෙන මෙන්න මේ key එක දාගනින්
    දවස් නමදාස් ගානකට වැඩ..
    W2050275R9942A0910-YRL5MKCS

    මේක වැඩ කරන්නෙ නැත්නම් කියපන්
    තව keys දෙන්නම්

    මෙතනින් Avast Free එක ගනින්..
    http://www.avast.com/en-in/free-antivirus-download
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    free version එක දාගෙන මෙන්න මේ key එක දාගනින්
    දවස් නමදාස් ගානකට වැඩ..
    W2050275R9942A0910-YRL5MKCS

    මේක වැඩ කරන්නෙ නැත්නම් කියපන්
    තව keys දෙන්නම්

    මෙතනින් Avast Free එක ගනින්..
    http://www.avast.com/en-in/free-antivirus-download

    thanks macho....mata one avast IS eka.....ekta keys nadda..
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    captureyxn.png

    meka reset karala balapan