Macho defender eka madi neda...
හොඳම එකත් මදි ද????
එහෙනං තව එකක් දාගන්නකො......!!!!!
හැබැයි ඉටිහ්න් ඕකෙන් වෙන්නෙ වයිරස් ගාඩ් 2ම එකාට එකා කෙළවගන්න එක. කවදාවත් වයිරස් ගාඩ් 3-4ක් දාලා computer එක secure කරන්න බෑ......!!!!!
reviews බලලා හොඳ ගාඩ් එකක් දාගෙන, firewall එකකුත් දාගන්න comodo වගේ.......!!!!!