avast free

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මම නම් kaspersky small office security 2. කිසිම කරදරයක් නෑ. ලැප්ටොප් එක ස්ලෝ වෙන්නෙත් නෑ. දැන් අවුරුදු ගානක්ම kaspersky තමයි. කිසිම දවසක virus කරදරයක් ඇවිත් නෑ. crack, patch delete කරන්නෙත් නෑ. Torrent වල virus එකක් තිබුනොත් virus එක විතරක් disinfect කරනවා. මැසිම speed නම් හොදට maintain කරනවා නම් kaspersky කියන්නේ සුපිරි Internet security software එකක්. slow මැෂින් වල කොහොම වැඩ කරනවද කියන්න නම් දන්නේ නැත.
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0

    crack kiyanne godak virus thamai bro :(
    kaspa P4 walata wada udanam ok.nathnam wada karala hamarai :(

    Oke ara shortcut virus eka detect wenne ne ban. Mamanam kaspersky. Patta,
    allanawa bn :P
    free eke nam allanawa :D