Avatar එක මාරු කලා බං..
මේක කලින් තිබුනු Avatar එක. චතූ අයියගෙ Avatar එක දාගෙන හිටියේ..
මේක මම දන්න විදියට හදාගත්තා. සුදු පූසා අයියට, මල් බබා අයියට, මීගාර අයියට වගේ ලස්සන Avatar හදන්න මම දන්නෙ නෑ.
Avatar හොයන අයත් ඇතිනේ. මෙන්න හොද Avatar ටිකක්. සයිස් එකෙන් ලොකු වැඩියි. පුළුවන් නම් පොඩි කරලා දාගන්න. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කොහොමද මේවයි සයිස් එක පොඩි කරන්නෙ කියලා. ඒත් පොඩි කලාමත් ඇනිමේට් වෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ..
මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් සයිස් එක හදාගන්න පුළුවන්..
http://www.ashongsoft.com/product/gif-resizer.html
..ස්තුතියි...
Pink panther

Attachments
Last edited: