Avatar එක මාරු කලා බං..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවතාරේ නම් එළ.. එත් මචෝ කතාවක් මගදි නවත්තල වෙන එකක් පටන් ගන්න එකනම් හෙන බෝරින්.
    සොඳුරු නවෝදය පට්ට කතාව බන්, පුලුවන්නම් ඒක ඉවර කරලම වෙන එකක් පටන් ගනින් :yes:
    ඒකෙ දෙවනි කොටස ටිකක් පරක්කු වෙනවා මචෝ.. සමාවෙන්න රත්තරේ කියෙව්වද..? ඒක නම් එක කොටසින් ඉවරයි...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1360531

    ඔක්කම බය වෙන ජාතියෙ අවතාරයක් හැදුවොත් උඹ බෑන් වෙයි..
    හදයිද දන්නෑ බං.. :shocked::shocked::shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
    11.gif


    පට්ට පට පට
    :):):) තැන්කූ මචං

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Anime and manga series ekak :P danata worldwide popular ma Anime & Manga :cool:
    http://en.wikipedia.org/wiki/Naruto
    http://naruto.wikia.com/wiki/Narutopedia
    Thanks මචං.. දැනුවත් කිරීමට..

    ඔය තියෙන්‍‍නෙ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න
    :D:D:D:D

    Captain ජැක් ස්පැරෝ;12270105 said:
    උඹට මම එකක් හදලා එව්වා.......
    බලපන් ලස්සනද කියලා.........;)
    ඔව් මචං.. ඒක දාගන්න ඕන.. ඒක පට්ට
     

    blue_in_rio

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12270105 said:
    උඹට මම එකක් හදලා එව්වා.......
    බලපන් ලස්සනද කියලා.........;)

    මේ වගේ රත්තරං මිනිස්සු ලංකාවෙ හරි අඩුයි....උබ එලකිරි එකට ආවෙ අපේම පිනට සහෝ....මේ, මටත් ලස්සන අවතාරයක් හදලා දීපන්කෝ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ වගේ රත්තරං මිනිස්සු ලංකාවෙ හරි අඩුයි....උබ එලකිරි එකට ආවෙ අපේම පිනට සහෝ....මේ, මටත් ලස්සන අවතාරයක් හදලා දීපන්කෝ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අපෝ මට වඩා රත්තරං මිනිස්සු කොච්චර එළකිරියේ ඉන්නවද බන්......... :yes: :yes:
    මට එහෙම කතා කරන්න එපා මචන්.......

    දැන්නම් බෑ මචන්......හෙට දිහාට ඈ....... ;) ;)
    උඹට ඔනේ මොන විදිහේ එකද්ද කියලා මට PM එකක් දාපන්.......... ;)