Avatar එක මාරු කලා බං..

blue_in_rio

Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12271440 said:
    අපෝ මට වඩා රත්තරං මිනිස්සු කොච්චර එළකිරියේ ඉන්නවද බන්......... :yes: :yes:
    මට එහෙම කතා කරන්න එපා මචන්.......

    දැන්නම් බෑ මචන්......හෙට දිහාට ඈ....... ;) ;)
    උඹට ඔනේ මොන විදිහේ එකද්ද කියලා මට PM එකක් දාපන්.......... ;)

    එළ එළ :D:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල..

    මේ වගේ රත්තරං මිනිස්සු ලංකාවෙ හරි අඩුයි....උබ එලකිරි එකට ආවෙ අපේම පිනට සහෝ....මේ, මටත් ලස්සන අවතාරයක් හදලා දීපන්කෝ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අනිවා යකෝ.. මුං වගේ කොල්ලෙක් හම්බවෙන්න අපි පිං කරලා තියෙන්න ඕන.. රත්තරං වලටත් වඩා අපේ ජැකා වටිනවා බං..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බොලා දැන් මකරෙක් වෙලානේ... :eek::eek: හොඳා හොඳා... :cool::cool: මේ ඒක නෙමෙයි, කෝ අර "සොඳුරු නවෝදයේ" ඉතුරු ටික (2 කොටස ).. :oo::oo: ඉක්මනට දාපිය, මෙතන අවතාර හද හදා ඉන්නවා..... :angry::angry::angry::angry:

    bump karanna epa machan :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සුදු පූසා අයිය, මල් බබා අයිය දැන් වැඩ්ය පේන්න නැනේ ;(