Avatar 2 - Way Of Water බලමු

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Liberty by Scope හරි Savoy 3D හරි තමයි බං. මම සැවෝයි යන්න ඉන්නෙ කිට්ටු නිසා. ලංකාවෙ ඉතින් හරි experience ගන්න IMAX එකක් නම් නැහැ.
    නොදකින් savoy එකේ ඔඩියෝ නන් ගූ. Home theater එකේ සවුන්ඩ් ඊට වඩා හොඳයි. හැබැයි හෙන කාලේකට කලින් 2017 වගේ බැලුවේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ දවස්වල මොන film hall ද
    හොඳ ඝනකම sheet එකක් පොරවාගෙන ලැප් එක ඇදේ තියාගෙන බලනව මිසක්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113



    ScreenX theaters ලංකාවෙ තියෙනව ද? ඉස්සර තිබ්බ CINERAMA theaters වලට ටිකක් සමානයි.​






     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Milano කෑගල්ල, Scoop Cinema නේද ඕක ගෙන්වන්නෙ ලංකාවට උන් තාම කියන්නේ නෑ 3D ද නැද්ද කියලා උන්ගෙ try එක 2D පෙන්නන්න එහෙම උනොත් boycott කරනව මගුල..🙁
    FB_IMG_1670495402064.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ලැප් එකෙන් තමයි බ්‍රෝ බලන්නේ කැමරා කෝපි නැද්ද
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    Ccc එකේ හැම screen එකක්ම මට නම් සෙට් උනේ නැහැ smudges වගේ තියෙනවා.. liberty by scope kollupitiya තමයි දැනට බලපු clearම screen එක
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    bump mitto
    SAVOY 3D DOLBY ATOMS neda lankawe lokuma and hodama screen and audio? seat eke sapai AC ekai reddawal wadak na. lankawe hodama screen ekai sounds ui koheda thiyanne?
    Ow Savoy eka Dolby Atoms karala nam dan thiyenne... Savoy 3D or Liberty?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    ස්ක්‍රීන් සහ සවුන්ඩ් බලපුවාම ලිබර්ටි වලට වඩා සැවොයි හොඳයි.
    CCC scope, PVR බලලා නැහැ. හොඳම ස්ක්‍රීන් ,සවුන්ඩ් ,ප්‍රොජෙක්ශන් තියෙන එකක් කියන්න.
    (පුටුවල සැපනම් වැඩක් නැහැ)