උඹලගේ Ideal Movie Setup එක කොහොමද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    සිංහලු, උඹලගේ Ideal Movie Setup එක කියපල්ලකෝ...

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    2) Monitor or TV එකේ Resolution එක?
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    ප.ලි. Film Hall වලින් Film බලන අයට මේ Thread එක අදාල නොවේ.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    Film බලන්න කැමති, තනියමද? Wife එක්කද?
    451410530-3147016188766708-8260167452186947815-n.jpg
     
    • Haha
    Reactions: Naughty_kiththa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    1) monitor
    2) 1920x1080
    3) laptop inbuilt, placed besides the monitor. no stereo no nothing.
    4) ehema na, content walatai priority denne mama
    5) torrent
    6) peanuts, cheese, chips. bonne beer. lion stout and lager
    7) friday saturday nights
    8) thaniyama, bcs unmarried
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    සිංහලු, උඹලගේ Ideal Movie Setup එක කියපල්ලකෝ...

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    2) Monitor or TV එකේ Resolution එක?
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    මම නම් මොනිටර් එකෙක් බලන්නෙ, ඒ බලන්නෙත් 10x8 පොඩි වින්ඩො එකක් දාගෙන අනිත් මොනිටර්ස් වල වෙන මොකක්හරි වැඩක් කරන ගමන්.

    හෙඩ්සෙට් තමා පාවිච්චි කරන්නෙ, හෙඩ්සෙට් එකේ එක කනක් පොඩ්ඩක් ඕපන් ගෙදර කවුරුහරි කතාකලොත් ඇහෙන්න

    ටොරන්ට් තමා බාන්නෙ, නෙට්ෆ්ලික්ස් තිබ්බට පොඩි එකා තමා කාර්ටූන් බලන්නෙ.

    වෙලාවක් කියලා නෑ, ඒත් ගොඩක් වෙලාවට රෑට වැඩ ඉවර උනාට පස්සෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,156
    113
    🤍
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    Monitor

    2) Monitor or TV එකේ Resolution එක?
    1920*1080

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    Headphone

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    Okkoma aulak na , John wick series etc

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    PSA.wf eken gannawa , pahe.ink eken gannawa hoygannama nathi ekak unoth YTS ekentorrent eka aran Seeder.cc dala banawa

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    Na na mewa krn na

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    Friday Night mokada saturday niwadu kiyl dnwne , Hebai dawasata eka episode ekak aniwa balaanwa tv series wala

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    Thaniyama :confused: 🥲🥺😭 geniyak nane
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    1) monitor
    2) 1920x1080
    3) laptop inbuilt, placed besides the monitor. no stereo no nothing.
    4) ehema na, content walatai priority denne mama
    5) torrent
    6) peanuts, cheese, chips. bonne beer. lion stout and lager
    7) friday saturday nights
    8) thaniyama, bcs unmarried
    Thanks

    මම නම් මොනිටර් එකෙක් බලන්නෙ, ඒ බලන්නෙත් 10x8 පොඩි වින්ඩො එකක් දාගෙන අනිත් මොනිටර්ස් වල වෙන මොකක්හරි වැඩක් කරන ගමන්.

    හෙඩ්සෙට් තමා පාවිච්චි කරන්නෙ, හෙඩ්සෙට් එකේ එක කනක් පොඩ්ඩක් ඕපන් ගෙදර කවුරුහරි කතාකලොත් ඇහෙන්න

    ටොරන්ට් තමා බාන්නෙ, නෙට්ෆ්ලික්ස් තිබ්බට පොඩි එකා තමා කාර්ටූන් බලන්නෙ.

    වෙලාවක් කියලා නෑ, ඒත් ගොඩක් වෙලාවට රෑට වැඩ ඉවර උනාට පස්සෙ.
    ඔහොම Multi Tasking කරන ගමන් බලන එක අවුල් නැද්ද බං? Fixed Time එකක් දාගෙන Phone එක off කරලා Film එකක් බැලුවනම් ඒක වෙනම Experience එකක් වෙයි.

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    Monitor

    2) Monitor or TV එකේ Resolution එක?
    1920*1080

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    Headphone

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    Okkoma aulak na , John wick series etc

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    PSA.wf eken gannawa , pahe.ink eken gannawa hoygannama nathi ekak unoth YTS ekentorrent eka aran Seeder.cc dala banawa

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    Na na mewa krn na

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    Friday Night mokada saturday niwadu kiyl dnwne , Hebai dawasata eka episode ekak aniwa balaanwa tv series wala

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    Thaniyama :confused: 🥲🥺😭 geniyak nane
    Thanks

    Campus yana kaalenam 24x7 torrent+laptop
    Good old days

    මෙන්න මෙහෙම තමයි බලන්නෙ.
    View attachment 257142
    Hffa... Quality eka awl neh ban hodatama
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?

    TV

    2) Monitor or TV එකේ Resolution එක?

    4k

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?

    Atmos AV receiver

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)

    Conjuring, Meg 2, Jurassic world 2025, formula 1 movie, ...

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?

    Both

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?

    Popcorn pack from handiya kade

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)

    Daytime. Sound is too loud and can disturb neighbors who trying to sleep

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    Both.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Weekend eke dawas dekata aniwa film dekak balanawa gedara hitiyoth.

    Balanne TV eke. 65 inch. 4k. Netflix or Prime. Recliner chairs dekak thiyenawa wifetai matai. Beer ekak gahana gaman thamai balanne.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?

    TV

    2) Monitor or TV එකේ Resolution එක?

    4K

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?

    Casava chips with tomato sauce, pizza, nuts, fruit juice, xanax

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද?

    රෑ

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    තනියෙන්, බැදලා හිටියනම් creampie එකකින්ම ඉවර කරන්න තිබ්බා Film එක
     
    • Haha
    Reactions: clumsyhulk

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මොනිටර් එකෙන් තමයි බලන්නෙ. හෙඩ්පෝන්ස් යූස් කරනවා.

    කලර්ස් පැත්තෙන් ගත්තොත් නම් 1940s, 1950s වල හදපු 'technicolor' ෆිල්ම්ස් තමයි මට නම් හොදම. පරණ 'technicolor' ෆිල්ම්ස්වල තිබ්බ "vibrant color scheme" එකට ගහන්න පුළුවන් මෑත කාලෙ හැදුණු ෆිල්ම් එකක් නම් මං තාම දැකලා නෑ. දැන් හැම ෆිල්ම් එකකම වගේ තියෙන්නෙ dark, muted කලර්ස්නෙ. Video/audio දෙකම සලකලා බැලුවොත් Nolan, Villeneuve, Fincher වගේ ඩිරෙක්ටර්ස්ලගෙ ෆිල්ම්ස් තමයි. ඔය අය ඩිරෙක්ට් කරන ෆිල්ම්ස්වලටම 'unique' වෙච්ච "sound designing" ස්ටයිල් එකක් තියෙනවා දැන් ඉන්න අනිත් ඩිරෙක්ටර්ස්ලගෙන් වෙනස් වුණු. 'Coppola' ගෙ "Apocalypse Now (1979)" ෆිල්ම් එකත් 'visual' පැත්තෙන් ගත්තොත් මගේ 'favourite' ම ෆිල්ම් එකක්.

    ෆිල්ම් බලන්න කියලා එහෙම විශේෂ දවසක් නම් නෑ. හවස් වරුවෙ, රෑ වෙන්න කිට්ටුව වගේ තමයි ෆිල්ම් එකක් බලනවා බලන්න කැමතිම ටයිම් එක.

    ටොරන්ට්වලින් තමයි බාන්නෙ නම්.
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    1. Monitor
    2. 1920x1080
    3. Headphones/Earphones
    4. බහුතරය හොඳයි Production එකම අවුල් ඒවා ඇරෙන්න
    5. Pirate Copies විතරමයි බලන්නේ or Film Hall එකකට යනවා
    6. එහෙම විශේෂයක් නෑ අතට අහුවෙන ඕන එකක් කනවා බොනවා. Instant Noodles කන්න ආසයි කහට එකක් එක්ක වැස්ස දවසට Horror/Thriller බලන ගමන්. අනිත් වෙලාවට ඉතිං ඕන දෙයක් බත් කන්නේ නෑ හැබැයි
    7. ඕන දවසක හවස් වරුවට/රෑ 10 පහුවෙලා
    8. තනියම. කෙල්ලෙක් හිටියනම් ඒයා එක්ක බලයි
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    සිංහලු, උඹලගේ Ideal Movie Setup එක කියපල්ලකෝ...

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    2) Monitor or TV එකේ Resolution එක?
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    ප.ලි. Film Hall වලින් Film බලන අයට මේ Thread එක අදාල නොවේ.

    4. Saving Private Ryan / LOTR / Harry Potter / Indiana Jones / Stranger Things e wage ewa
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,280
    1,529
    113
    පේමන්ට් එකේ.
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?

    TV

    2) Monitor or TV එකේ Resolution එක?

    4k

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?

    Atmos AV receiver

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)

    Conjuring, Meg 2, Jurassic world 2025, formula 1 movie, ...

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?

    Both

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?

    Popcorn pack from handiya kade

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)

    Daytime. Sound is too loud and can disturb neighbors who trying to sleep

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    Both.
    Weekend eke dawas dekata aniwa film dekak balanawa gedara hitiyoth.

    Balanne TV eke. 65 inch. 4k. Netflix or Prime. Recliner chairs dekak thiyenawa wifetai matai. Beer ekak gahana gaman thamai balanne.
    My dream setup would be like this. Quality stuff man <3

    lap & tv
    inbuilt speaker or earphone
    torrent, direct, cloudstream
    home alone
    Thanks

    TV

    4K

    Casava chips with tomato sauce, pizza, nuts, fruit juice, xanax

    රෑ

    තනියෙන්, බැදලා හිටියනම් creampie එකකින්ම ඉවර කරන්න තිබ්බා Film එක
    Good stuff <3

    මොනිටර් එකෙන් තමයි බලන්නෙ. හෙඩ්පෝන්ස් යූස් කරනවා.

    කලර්ස් පැත්තෙන් ගත්තොත් නම් 1940s, 1950s වල හදපු 'technicolor' ෆිල්ම්ස් තමයි මට නම් හොදම. පරණ 'technicolor' ෆිල්ම්ස්වල තිබ්බ "vibrant color scheme" එකට ගහන්න පුළුවන් මෑත කාලෙ හැදුණු ෆිල්ම් එකක් නම් මං තාම දැකලා නෑ. දැන් හැම ෆිල්ම් එකකම වගේ තියෙන්නෙ dark, muted කලර්ස්නෙ. Video/audio දෙකම සලකලා බැලුවොත් Nolan, Villeneuve, Fincher වගේ ඩිරෙක්ටර්ස්ලගෙ ෆිල්ම්ස් තමයි. ඔය අය ඩිරෙක්ට් කරන ෆිල්ම්ස්වලටම 'unique' වෙච්ච "sound designing" ස්ටයිල් එකක් තියෙනවා දැන් ඉන්න අනිත් ඩිරෙක්ටර්ස්ලගෙන් වෙනස් වුණු. 'Coppola' ගෙ "Apocalypse Now (1979)" ෆිල්ම් එකත් 'visual' පැත්තෙන් ගත්තොත් මගේ 'favourite' ම ෆිල්ම් එකක්.

    ෆිල්ම් බලන්න කියලා එහෙම විශේෂ දවසක් නම් නෑ. හවස් වරුවෙ, රෑ වෙන්න කිට්ටුව වගේ තමයි ෆිල්ම් එකක් බලනවා බලන්න කැමතිම ටයිම් එක.

    ටොරන්ට්වලින් තමයි බාන්නෙ නම්.
    Nice taste man <3

    Mama photo eka Photoshop walin "progressive" walata save karala upload kare. size eka adu wenna. ekai noice thiyenne.
    ah eka misak

    1. Monitor
    2. 1920x1080
    3. Headphones/Earphones
    4. බහුතරය හොඳයි Production එකම අවුල් ඒවා ඇරෙන්න
    5. Pirate Copies විතරමයි බලන්නේ or Film Hall එකකට යනවා
    6. එහෙම විශේෂයක් නෑ අතට අහුවෙන ඕන එකක් කනවා බොනවා. Instant Noodles කන්න ආසයි කහට එකක් එක්ක වැස්ස දවසට Horror/Thriller බලන ගමන්. අනිත් වෙලාවට ඉතිං ඕන දෙයක් බත් කන්නේ නෑ හැබැයි
    7. ඕන දවසක හවස් වරුවට/රෑ 10 පහුවෙලා
    8. තනියම. කෙල්ලෙක් හිටියනම් ඒයා එක්ක බලයි
    Thanks

    4. Saving Private Ryan / LOTR / Harry Potter / Indiana Jones / Stranger Things e wage ewa
    Good
     
    • Like
    Reactions: Fiona Dabare

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    2) Monitor or TV එකේ Resolution එක?
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    පොදු උත්තරයක් දෙන්නද?
    අහුවෙන ඕනාම ඩිවයිස් එකකින් දවසේ ඕනාම වෙලාවක බලනවා. අනිවාර්යයෙන්ම හෙට්සෙට් එකක් ගහනවා අනිත් අයට කරදරයක් වෙන්න බැනේ. ෆික්ස්ඩ් වෙලවක් නැ, හැමතිස්සෙම හැමදාම අවම එක ෆිල්ම් එකක් හරි බලනවා. වැඩට යන ගමන් එන ගමන් ගෙදරදි ලැබෙන වෙලාවෙන් දවසට එකක් බලාගත්තැකි. ෆිල්ම් බලන ගමන් කන්න බැ, කරදරයි. හැම ස්ට්‍රිමින් සයිට් එකට ලොග් වෙලා ඉන්නේ, VPN එකකුත් දාන් ඉන්න නිසා ජියෝ⁣ලොක් ප්‍රශ්න නැ.

    තනියෙන්ම තමයි බලන්නේ, අඩුම ඉමොජිඅක්කාවත්, යාලුවො එක්කවත් බලන්නෙ නැ. වයිපරේ එක්ක බලන්නෙ නැ හෝල් ගියොත් මිසක් හේතුව දෙනනාටම සෙට්වෙන කතාව හොයන්න ගියොත් බලන්න වෙන්නේ නැ, අනික එයාට මැදින් තේරුම් කරන්න ගියාම මට බලන්න වෙන්නැ.
     
    • Like
    Reactions: Yin And Yang

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    TV

    2) Monitor or TV එකේ Resolution එක?
    hisense 75

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    Inbuilt Speaker + Surrounds Speakers

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    End game HDR and Any fanatsy tv shows in HDR / EX - Rings of powers / House of dragons / Peacemaker

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    DOwnload only

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    Vodka or Lion strong [ I dont like eating while drinking but this new thing in cargills garlic murukku, wow love it]

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    Every night tv shows, movies usually saturday and sunday night

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    Most of the tiume with my girl, but prefer to be alone,becase she asks too many questions and always runs to the bathroom
     
    • Like
    Reactions: sami_boy