1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
TV (Neo QLED)
2) Monitor or TV එකේ Resolution එක?
4K
3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
Soundbar (Atmos)
4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
Oppenheimer, Gangs of London, Bohemian Rhapsody
5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
Torrents බාන්නෙ කලාතුරකින්. Prime Video or Netflix තමා
6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
Cashews or Peanuts. Drink එකක් දාන වෙලාවලුත් තියෙනව
7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
එහෙම එකක් නෑ. පොඩි එකා ඉක්මනට නිදාගෙන මටත් මහන්සි නැති ඕනෙ දවසක්
8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
Wife කැමති නෑ මං බලන movies වලට. ඉතිං තනියම