උඹලගේ Ideal Movie Setup එක කොහොමද?

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    TV (Neo QLED)

    2) Monitor or TV එකේ Resolution එක?
    4K

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    Soundbar (Atmos)

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    Oppenheimer, Gangs of London, Bohemian Rhapsody

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    Torrents බාන්නෙ කලාතුරකින්. Prime Video or Netflix තමා

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    Cashews or Peanuts. Drink එකක් දාන වෙලාවලුත් තියෙනව

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    එහෙම එකක් නෑ. පොඩි එකා ඉක්මනට නිදාගෙන මටත් මහන්සි නැති ඕනෙ දවසක්

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    Wife කැමති නෑ මං බලන movies වලට. ඉතිං තනියම
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    1. Monitor
    2. 1080p
    3. Wenama speaker ekak
    4. Action/Thriller godak ewa. Lagadi 60FPS film ekak set una, eka nam wenama athal ekak.
    5. Torrent thamai ;)
    6. Samahara dawasata vodka ekak dagannawa
    7. Ona dawasaka ra 11 pahu wela
    8. Thaniyema. Ehema nathuwa film eke art eka, science eka enjoy karanna amarui.

    - hall walata ena hoda ewa gihin balana ekek ;)
     
    • Like
    Reactions: Yin And Yang

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    Monitor
    2) Monitor or TV එකේ Resolution එක?
    1080p IPS 75hz
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    1. Dell Soundbar
    2. JDS Labs Atom+ DAC & AMP, Verum 1 mk2 headpohnes
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    Almost all nolan films, Zack Snyder's DC films, Avatar
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    torrent
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    rarely eat or drink anything while watching movies or tv series.
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    Weekends
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?
    I'm a single guy. watch everything alone.
    ප.ලි. Film Hall වලින් Film බලන අයට මේ Thread එක අදාල නොවේ.
    BTW: I think film hall is the worst place to watch movies.

    my setup

    Dell 1080p IPS 75hz monitor.
    PotPlayer.
    MadVr to tone mapping and up scaling.
    BlueSky Framerate Converter to real-time interpolate movies to 75 fps from it's original frame rate.
    lav filters
    Dell soundbar or Verum 1 headpohnes
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    Lap එකෙන් බලන්නේ.. විශේශ setup නැහැ. මම ඒව පස්සෙ වැඩිය පන්නන්නේ නැහැ.. හැබැයි දැන් personal lap එකේ වැඩිම කරන්නේ movies බලන එක නිසා 2k display තියෙන ලැප් එකක් ගන්න හිතේ අදහසක් තියෙනවා සල්ලි නැතුව ඉන්නේ.. :(
    YTS එකේ නැත්තම් torrent එකෙන් තමා බාන්නේ.. bluray.rip
     
    • Like
    Reactions: Yin And Yang

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?

    දෙකෙන්ම බලනව. වැඩිපුර monitor

    2) Monitor or TV එකේ Resolution එක?

    Monitor 720p/ FHD, TV FHD, 4K

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?

    Laptop - Inbuilt/ 2.1 Creative Sub
    Tv- Inbuilt / LG setup

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)

    Planet earth 2, 4K
    Blade runner 2049
    Batman trilogy
    Interstellar
    Matrix trilogy

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?

    Torrents

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?

    Potato chips + Beer එකක් nice
    වැඩිපුර බලන්නෙ නිකන්

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)

    Free ඕනි වෙලාවක. දැන් නිදිමරාගෙන film බලන් නෑ හැබැයි. Daytime හරි 7-8 වගේ රෑ

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    තනියම
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    සිංහලු, උඹලගේ Ideal Movie Setup එක කියපල්ලකෝ...

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?

    Tv ekak na.

    2) Monitor or TV එකේ Resolution එක?

    2k wide screen
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම්

    3 ma use wenawa kammali kama anuwa 🤣 godak welawata xm5 eka thama
    වෙනම Speaker එකක් Use කරනවද?
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)

    Mata nam oya colors, sounds supiri kiyala identify karaganna therenne na. Ohe balanawa ithin
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?

    Netflix thiyena ewa eken balanawa naththam torrent thama
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?

    Shot nam daanne na film balana welawata. Hanai boho wita kanawa
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    Free time ekaka
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    One ekak
    ප.ලි. Film Hall වලින් Film බලන අයට මේ Thread එක අදාල නොවේ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?

    TV or Phone Screen

    2) Monitor or TV එකේ Resolution එක?
    1080p or 1080p

    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?

    TV - 5.1 home theater connected to MI box S or headset with phone

    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)

    meter na ban

    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?

    Mostly streaming

    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?

    Coffee

    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)

    Night

    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    Alone
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    සිංහලු, උඹලගේ Ideal Movie Setup එක කියපල්ලකෝ...

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද?
    2) Monitor or TV එකේ Resolution එක?
    3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද?
    4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ කියන්නේ Story, Acting වගේ පට්ට Films නෙවේ, ඇහැටයි කනටයි Film එක බලද්දී මාරයි කියලා හිතුණ හොද Colors/Sounds තිබ්බ Films මොනවද?)
    5) Films Torrents වලින් ගන්නවද? නැත්නම් Netflix වගේ Platform එකකින්ද බලන්නේ?
    6) Film එක බලන වෙලාවට කන්න බොන්න කැමති මොනවද? තව Film එක බලන ගමන් Shot එකක් දාගන්නවද (එහෙම දාගන්නවනම් Brand එකත් කියපල්ලා)?
    7) වැඩිපුර Film බලන්න කැමති මොන වෙලාවටද? (Friday/Saturday night etc.)
    8) Film බලන්න කැමති, තනියමද? Wife එක්කද? නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්කද?

    ප.ලි. Film Hall වලින් Film බලන අයට මේ Thread එක අදාල නොවේ.

    1. Monitor
    2. 2560 x 1440
    3. Headphones
    4. This depends on the source. The highest quality I usually go for is BluRay 1080p x265. With my current setup, it doesn’t feel right to download anything higher. I think so far the best was "Avatar: The Way of Water 2022 1080p BluRay REMUX AVC TrueHD 7.1 Atmos-CiNEPHiLES".
    5. Torrents
    6. This depends on the genre of the movie. (Crime/Horror/Thriller - No food | Action/Comedy/Drama - Whatever snacks we have in the house)
    7. Anytime I get a chance, except for Supernatural-Horror movies, which I like to watch around midnight.
    8. Alone
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    1. TV
    2. දන්නේ නැ බං. HD වෙන්න ඕනි. අඩුවට තිබ්බ 32" TV එකක්. Dialog ViU Hub through තමයි බලන්නෙ.
    3. Soundbar with Subwoofer
    4. World War movies (like Dunkirk) , Submarine movies, Racing (Ford v Ferrari, F1, Grand Turismo), Oppenheimer, TENET
    5. Netflix and Torrents (YTS). Netflix එකේ හැම එකම නැනේ. Netflix ViU Hub එකට install කරලා තියෙන්නේ. Torrent නම් Viu Hub එකට VLC Player එක install කරලා තියෙන්නේ. ඒකෙන් බලනව.
    6. මොන හරි හප හප ඉන්නවා. Wafer sticks තමයි ගොඩක්ම. නැත්නම් murukku වගේ එකක්. Drinks ගන්නේ නැ.
    7. Friday and Saturday night
    8. තනියම. Wife ට මාත් එක්ක බලන්න එන්න බැ පොඩි උන් හින්දා.

    TV එක wall mount එකකින් set කරලා, soundbar එක ඊට යටින් හයි කරලා තියෙන්නේ.
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Ohoma balala story eke rasa witharai ganna puluwan. samahara ewan cam copyth balawa :lol: :lol:

    IMAX ekaka balapan full feel eka ganna.