'ඇවටාර් ' පළමු කොටස නරඹා රස විඳි ලොව පුරා සිනමා ප්රේක්ෂකයන් මෙම දෙවැනි කොටස ගැනත් ලොකු බලාපොරොත්තුවකින් සිටිනු ඇති බවට සැකයක් නැහැ. 'ඇවටාර්' පළමු කොටස විසින් පිහිටුවනු ලැබූ ආදායම් වාර්තා බිඳ හෙළීමට දෙවැනි කොටස සමත් වනු ඇද්ද යන්න බොහෝදෙනකුගේ කුතුහලයට ලක්වන කාරණයක් වනු ඇති
mega film 

