එළකිරි එකේ කට්ටිය දැන් ලස්සන ලස්සන Animation Avatar දාගෙන ඉන්නවා. ඉතින් මටත් හිතුන ඒ වගේ ලස්සන Animation Avatar හදාගන්න ඉතින් කට්ටිය මටත් පොඩි උදව්වක් දෙන්නේකෝ ඒ වගේ Animation Avatar හදාගන්න ( පොඩි එකාගේ අසාවනේ ඔන්න පොඩි හෙල්ප් එකක් දීපන්කො මචෝ..
) ඉතින් දන්න කට්ටිය කියන්නකෝ ඒ වගේ Animation Avatar එකක් හදාගන්න පුළුවන් ලේසි සොෆ්ට්වෙයාර් කැල්ලක්
ඔන්න වැඩ දන්න කට්ටිය ඉන්නවා නම් උදව්වක් දීල යන්න අමතක කරන්න එපා හොදේ.... පොඩි එකාගේ ආසාවනේ....
) ඉතින් දන්න කට්ටිය කියන්නකෝ ඒ වගේ Animation Avatar එකක් හදාගන්න පුළුවන් ලේසි සොෆ්ට්වෙයාර් කැල්ලක් ඔන්න වැඩ දන්න කට්ටිය ඉන්නවා නම් උදව්වක් දීල යන්න අමතක කරන්න එපා හොදේ.... පොඩි එකාගේ ආසාවනේ....





