Avatar:The Game | විශ්වාස කල හැකිද?
Avatar:The Game | විශ්වාස කල හැකිද?
ඔන්න මගෙන් තවත් අලුත් ගේම් එකක් ! මුල්ම වතාවට අපේ බයිස්කොප් අඩවියේ ෆිල්ම් එකක් යන්නත් කලින් ඒ ෆිල්ම් එකේ ගේම් එක ලබා දුන්නා
| ඒ එක්කම මම බලපොරොත්තු වෙනවා ෆිල්ම් එක ආව ගමන් හොද කොපියක් අපිට බයිස්කොප් එකෙන් ගන්න පුලුවන් වෙයි කියලා
මේ ගේම් එක ගැන කියන්න කලින් ෆිල්ම් එක ගන කියන්න ඔනේ ; මොකද මේ ෆිල්ම් එක දැනටමත් ආදායම් වාර්ථා බිද හෙලන බවට විචාරක අදහස් තියෙන නිසා.
මේ ගේම් එක ගැන කියනවා නම් හදලා තියෙන්නේ UBISOFT කියන කස්ටිය.ම්ම් වැඩි කතා ඔනේ නෑ ගේම් එකේ සාරංශය දෙන්නම්
ගේම් එකෙන් නිරුපනය වන්නේ අනාගත ලොකය. මිනිස් අවම අවශ්‍යතාවත් සපුරා ගන්න නොහකි වෙන විදියට මිනිස් ක්‍රීයාකරකම් නිසා විනාශ වී ගිය සම්පත් සහිත ලොවක් [ මට හිතෙන විදියට ඒක අපේ පෘතුවිය වෙන්න ඔනේ | ෆිල්ම් එක බලලා නැති නිසා හරි උත්තරයක් දෙන්න බෑ
] !
පසුව එකී ග්‍රහලොවේ කට්ටිය Pandora කියන සාමකාමි ජීවින් වෙසෙන ලොවක් අත්පත් කරගන්න සුදානම් වෙනවා. ඒ ග්‍රහලොව සියලු සැප සම්පත් වලින් පිරුණු එකක් [හෆොයි අපේ රටේ ඉන්න අයට ඒක දැක්කොත් දවසින් අපායක් කරයි] හැබැයි මේ පැන්ඩොරා වැසියන් සතුව කිසිම දිව්ණු තාක්ශණයක් නෑ !
මිනිස් වර්ගයාගේ පැවැත්මත් ; අසිරිමත් ග්රහලොවක් හා අපූරු ජීවින් පිරිසක් ! ගේම් එකේ අවසානය ඔබටම තීරණක කරන්න අවස්ථාවක් !
මේ ගේම් එක ගහන්න නම් අඩුම තරමේ මෙන්න මේවා ඔනේ වෙනවා
-Operating System Windows ® XP (with SP2) or Windows Vista ® (with SP1);
-Processor 3 Ghz Intel ® Pentium ® D 830, AMD Athlon ™ 64 X2 3800 + or better;
-RAM 1 GB Windows XP 2 GB Windows Vista, Windows 7;
-Video card Nvidia ™ 6800 or ATI ™ X1650 or better 256 MB Direct X ® 9.0c-compliant card with Shader Model 3.0 or higher
-Space on Hard drive 2.5 GB
ගන්න ඔනේ නම් මෙතන කොටන්න
මෙම ගේම් එකේ සාමාන්‍ය ලින්ක්ස් සහිතව [ RS , MU ] ඉදිරියේදී බලාපොරොත්තු වන්න

වෙල්කම් කිව්වා කොමෙන්ට් එකකුත් දාලාම යන්න