කොච්චර හංගන්න හැදුවත් වෙන දේ කලින්ම හිතා ගන්න පුළුවන් නේද? කිසිම surprise එකක් නෑ. පෘථිවියෙ උන් අැවිත් අඅායෙත් කොළණිය අල්ලගන්නවා. Navi ලා ටික Pandora වල අනිත් පැත්තෙ ඉන්න clan එකක් එකතු කරගෙන මුහුද යටින් ගිහින් කොළණියට ගහලා එ්ක අාපහු අල්ල ගන්නවා.
මම නම් හිතන්නෙ නෑ කලින් Avatar කලින් movie එක තරම් සාර්ථක වෙයි කියලා. මොකද මැජික් එක ඉවරයි. Water interface එක 3D හදපු එක සෑහෙන technical achievement එකක් වෙන්න අැති. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට එ්කෙ මහලොකු විශේෂයක් නෑනෙ.