Avatar - The Way of Water අලුත් trailer එක බැලුවාම හිතෙන දේ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    කොච්චර හංගන්න හැදුවත් වෙන දේ කලින්ම හිතා ගන්න පුළුවන් නේද? කිසිම surprise එකක් නෑ. පෘථිවියෙ උන් අ‍ැවිත් අඅ‍ායෙත් කොළණිය අල්ලගන්නවා. Navi ලා ටික Pandora වල අනිත් පැත්තෙ ඉන්න clan එකක් එකතු කරගෙන මුහුද යටින් ගිහින් කොළණියට ගහලා එ‍්ක අ‍ාපහු අල්ල ගන්නවා.

    මම නම් හිතන්නෙ නෑ කලින් Avatar කලින් movie එක තරම් සාර්ථක වෙයි කියලා. මොකද මැජික් එක ඉවරයි. Water interface එක 3D හදපු එක සෑහෙන technical achievement එකක් වෙන්න අ‍ැති. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට එ‍්කෙ මහලොකු විශේෂයක් නෑනෙ. 🙄🙄

     
    • Like
    Reactions: ACHIK

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    story එකට වඩා ඕකේ visuals, cinematography වලට තමා කට්ටිය excite වෙලා ඉන්නෙ.

    මම නම් හිතන්නෙ නෑ කලින් Avatar කලින් movie එක තරම් සාර්ථක වෙයි කියලා
    ඊට වඩා කට්ටිය බලයි මට නම් හිතෙන්නෙ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    story eka moka unata Avatar 1 balapu okkoma aye oka balanawa, tawa aluth set ekat balai. at the end business patten success wenawa. movie eka balala avamane dos kiyanne :P
     
    • Like
    Reactions: SupiriKollek

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    counting-2.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    mu wage gobbayek kiyana ewa katada wadak hmthiyenne... $ genalla iwarai, redi galawala iwarai, beheth hoyagena iwarai..

    dan enawa film hadana hati kiyaal denna.. meke inna ekama nikama thamai uba
    එළියට බැහැලා වහිනවද බලපන් හුත්තෝ. එ‍් කරලා මේ thread එකයි, එදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ පඩි කන හැත්ත දාපු නිවේදනයයි බලපිය. එතකොට තේරෙයි කවුරු කියන එකද වැදගත් කියලා. 🤣

    https://elakiri.com/threads/කාලගුණ-...සිම-බලපෑමක්-නෑ-ඉන්ද්‍රජිත්-කියන්නෙ-👍.2080412/

    amo amo movie lover. අනෙ පලෑන් බන් යන්න. 50000 දීල ඉඳපන් මුලින්.
    මොන 50000 ද බං? 🤔
    ------ Post added on Nov 22, 2022 at 3:22 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    එළියට බැහැලා වහිනවද බලපන් හුත්තෝ. එ‍් කරලා මේ thread එකයි, එදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ පඩි කන හැත්ත දාපු නිවේදනයයි බලපිය. එතකොට තේරෙයි කවුරු කියන එකද වැදගත් කියලා. 🤣

    https://elakiri.com/threads/කාලගුණ-දෙපාර්තමේන්තුවෙ-පිං-පඩි-හැත්තගෙ-බයිලාවලට-රැවටෙන්න-එපා-බෙංගාල-බොක්කෙ-depression-එකෙන්-ලංකාවට-කිසිම-බලපෑමක්-නෑ-ඉන්ද්‍රජිත්-කියන්නෙ-👍.2080412/


    මොන 50000 ද බං? 🤔
    ------ Post added on Nov 22, 2022 at 3:22 PM
    palayan adu kule moda nikama yanta.. balla