Avengers බලපු කට්ටියට... TV Series එකක්..

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Avengers බලපු කට්ටියට... TV Series එකක්..

    AGENTS of S.H.I.E.L.D.
    marvel-s-agents-of-shield-tv-show-picked-up-by-abc-in-the-us-134461-a-1368281395-470-75.jpg


    MARVELS films සෙට් එක බලන් යන කට්ටියට
    මේ වචනේ ගොඩක් හුරු පුරුදුයි.
    වගේම මේ සුපිරි වීරයන්ව එකතු කර ගැනීමේ මෙහෙයුමේ
    පුරෝගාමියා විදියට කටයුතු කලේ AGENT Phil Coulson
    කොහොම හරි මේ ඩයල් එකේ අවසානය Avengers 1 එකේදී තීරණය වෙනවා.
    මේ කතා සෙට් එක පටන් ගන්නේ එතන ඉඳන්..
    පටන් ගන්නකොටම දැන ගන්න ලැබෙනවා Phil Coulson ගේ අවසානය එදා ලියවිලා නෑ කියන එක..


    marvel-s-agents-of-shield-tv-show-picked-up-by-abc-in-the-us-134461-a-1368281360-470-75.jpg


    ඉතින් මේ සීරිස් එකත් නමෝ නිමිත්තියෙන් ඔන්න පටන් අරන්
    මම දැන ගන්නකොටත් කොටස් දෙකක් ගිහින් ඉවරයි.:):)
    ටොරන්ට් වලට පින් සිද්ධ වෙන්න බා ගත කරගෙන
    එක කොටස බලලා එළකිරියට විස්තරේ කියලා
    දෙවනි එපිසෝඩ් එක පැත්තට යන්න බැලුවේ..;)
    මේ ටිකේ බලන්න ටීවී සීරිස් නැතිව වේලි වේලි ඉන්න
    අපේ සහෝ ලට මේ ගැන කියන එක වටි කියලා හිතුනා
    දන්න කියන කීපදෙනෙක්ම ඉන්නවා..

    cobie-smulders-confirms-talks-for-s-h-i-e-l-d-tv-series-126945-470-75.jpg


    තාම නටාෂා රොමනෝෆ් (Black Widow) ව නම් දැක්කේ නෑ..:no::no:

    Widow1.jpg

    කොහෙන් හරි එන්න ඇපැයි බලං ඉමුකෝ..

    Download links (Torrent)
    Episode 01
    Episode 02

    කොහොමත් Oct 9 වෙනිදා ඉඳන්
    Arrow සීසන් 02 එකත් පටන් ගන්නවා
    :cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    movies_avengers_trailer_01.jpeg


    එකේ අන්තිමට බොසත් ගේමට එන්ටර් වෙනවා..
    Iron Mans - 3 එක අන්තිමට
    ටෝනි අයියා එපා කියලා විසි කරන අයිටම් එකත්
    මේ සෙට් එකම අහුලයි වගේ යන විදියට බලමු..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති ‍යන්තම්.......මම හිතුවේ උඹ කොරි‍යන් මගුලක් ගැන දාලා ඇති කි‍යලා........:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Agents-of-SHIELD_analysis_01.jpg


    සීරීස් එක පටන් ගන්නකොටම කට්ටිය
    නා ගත්තා කියලා පොඩි රාවයක් යනවා..

    Avengers 1 (First Avenger)
    ඉවර වෙනකොට කට්ටියට මතක ඇති ටෝනි අයියගේ
    බිල්ඩින් එකට මොකද උනේ කියලා. :shocked::shocked:
    මේ කතාව පටන් ගන්නේ ඒ අවසානයත් එක්ක.
    පටන් ගන්නකොටම ඇමරිකාවේ බිල්ඩින් සෙට් එකමක් ම පෙන්නං පටන් ගන්නේ..
    මෙන්න අර කුඩු පට්ටම් උන ටෝනි ගේ බිල්ඩිමත් යස අගේට තියෙනවා..
    (ලෝක වෙළඳ මධ්‍යස්ථානෙවත් ඇමරිකාවට ඔච්චර ඉක්මණට හදා ගන්න බැරි උනා..)
    කට්ටිය ඔය ගැන ඔහොම කියුවට හදපු කට්ටිය මොන විදියට ඒ ගැන හිතුවද දන්නේ නෑ..
    ඒත් මේ මාවල් කතා සෙට් එකේම කොහේ හරි තැනක ඔය වගේ
    මාට්‍ටු වෙන අඩු පාඩු සෙට් එකක් තියෙනවාම තමා
    වැඩිම ගානක් තිබිලා තියෙන්නේ Avengers වල ලු..
    :sorry::sorry::sorry::sorry: