Avengers බලපු කට්ටියට... TV Series එකක්..
AGENTS of S.H.I.E.L.D.
MARVELS films සෙට් එක බලන් යන කට්ටියට
මේ වචනේ ගොඩක් හුරු පුරුදුයි.
වගේම මේ සුපිරි වීරයන්ව එකතු කර ගැනීමේ මෙහෙයුමේ
පුරෝගාමියා විදියට කටයුතු කලේ AGENT Phil Coulson
කොහොම හරි මේ ඩයල් එකේ අවසානය Avengers 1 එකේදී තීරණය වෙනවා.
මේ කතා සෙට් එක පටන් ගන්නේ එතන ඉඳන්..
පටන් ගන්නකොටම දැන ගන්න ලැබෙනවා Phil Coulson ගේ අවසානය එදා ලියවිලා නෑ කියන එක..
ඉතින් මේ සීරිස් එකත් නමෝ නිමිත්තියෙන් ඔන්න පටන් අරන්
මම දැන ගන්නකොටත් කොටස් දෙකක් ගිහින් ඉවරයි.

ටොරන්ට් වලට පින් සිද්ධ වෙන්න බා ගත කරගෙන
එක කොටස බලලා එළකිරියට විස්තරේ කියලා
දෙවනි එපිසෝඩ් එක පැත්තට යන්න බැලුවේ..
මේ ටිකේ බලන්න ටීවී සීරිස් නැතිව වේලි වේලි ඉන්න
අපේ සහෝ ලට මේ ගැන කියන එක වටි කියලා හිතුනා
දන්න කියන කීපදෙනෙක්ම ඉන්නවා..
තාම නටාෂා රොමනෝෆ් (Black Widow) ව නම් දැක්කේ නෑ..

කොහෙන් හරි එන්න ඇපැයි බලං ඉමුකෝ..
Download links (Torrent)
Episode 01
Episode 02
කොහොමත් Oct 9 වෙනිදා ඉඳන්
Arrow සීසන් 02 එකත් පටන් ගන්නවා