
lol mamath oya wade karanna hitiye screen printing karana ekek ekka set wela
oke variations dapan ban iron man logo, cap logo, etc..

මුල් දවස්වල එන්නේ අමුම අමු පිස්සෝ ටික නෙ. පහක් වගේ ගන්නවනං අඩුවට දෙන්නං වගේ එකක් කිව නං සෙට් වෙලා ඕක බලන්න එන කට්ටිය ගනීවි මූත් ඒ වගෙ පිස්සෙක් තමා බන්ඔය ෆිල්ම් එක දුවන ෆිල්ම් හෝල් එකක් ළඟ වගේ හිටියනං ෂුවර් එකටම විකුණගන්න පුළුවන් සෑහෙන ගානක්මුල් දවස්වල එන්නේ අමුම අමු පිස්සෝ ටික නෙ. පහක් වගේ ගන්නවනං අඩුවට දෙන්නං වගේ එකක් කිව නං සෙට් වෙලා ඕක බලන්න එන කට්ටිය ගනීවි


මේ design එක විතරද තියෙන්නෙ.. price කොහොමද බන්.. pm නෙවෙයි මෙතන දාන්න මචන්..![]()
gana kiyapannkooooo