මොකක්ද දැන් ඔයා ඔය කියන්න හදන්නෙ![]()

ඕකේ තියෙන පින්තුර ටික තේරිලා නැ වගේ
සමහර සීන්ස් වල ට්‍රේලර් එකෙයි ෆිල්ම් එකෙයි අතර පොඩි පොඩි වෙනස් කම් තියෙනවා
ට්‍රේලර් එක රිලීස් වෙන්නේ අවුරුද්දකටවත් කලින්නේ එතකොට තියෙන අඩුපාඩු ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් හදලා දානවා.
මේකේ විතරක් නෙමේ ගොඩක් ෆිල්ම් වල ඔහොම තමයි

ඉතින් එක තමා ඇහුවෙ....මොකක්ද දැන් කියන්නෙ කියලා![]()

මන් කියන්නේ trailer එකෙන් ෆිල්ම් එක මනින්න බෑ කියලා![]()

...මම හිතුවේ... cgi,VFX,අව්ල් කියලා

උම්බ ඔකද බ්න් කියන්ඩ හැදුවේ...මම හිතුවේ... cgi,VFX,අව්ල් කියලා
මන් කියන්නේ trailer එකෙන් ෆිල්ම් එක මනින්න බෑ කියලා![]()

තොර් ට කියලා අකුනක් එවනවා හරිද..![]()
සමහරක් මූවිස් වල මූවි එක හදලා ඉවරවෙන්න කලින් ට්‍රෙලර් එක හදලා ඉවර කරලා රිලීස් කරනවාළු. ට්‍රෙලර්ස් හදන්න වෙනම සමාගම් තියෙනවා මචං.

මන් කියන්නේ trailer එකෙන් ෆිල්ම් එක මනින්න බෑ කියලා![]()
cgi,VFX,ලොකු අව්ලක් නෑ
මට පෙන්නේ trailer එක එලියට දාන කාලේ වෙනකොට මුන්ට cgi,VFX වැඩ ඉවරකරගන්න බැරිවෙලා වගේ
ෆිල්ම් එකේ තියෙනවා ඔක්කොම ටික
හැබැයි thaanos නම් මදි හොදටම

තෝර් මොකෙක්ද අපිට චතුර අයියා ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ

චතුර අයියා ට වෙනම එවන්න ඔනි ද....![]()

චතුර අයියා තෝර්ට උදව් කලේ නැත්තන් ඌ තාම ඇස්ගාඩ් වල දරපලනවා![]()

cgi,VFX,ලොකු අව්ලක් නෑ
මට පෙන්නේ trailer එක එලියට දාන කාලේ වෙනකොට මුන්ට cgi,VFX වැඩ ඉවරකරගන්න බැරිවෙලා වගේ
ෆිල්ම් එකේ තියෙනවා ඔක්කොම ටික
හැබැයි thaanos නම් මදි හොදටම