Aviation ගැන channel එකක් හැදුවා.
Aviation ගැන ඉගෙන ගන්න උනන්දුවක් දක්කවන ඔයාලට මගෙන් අලුත් channel එකක්. මම මේ channel එක English වලින්ම කරන්න හිතුවා මගේ භාෂාවත් ටිකක් හදාගන්න බලාගෙන. මේ තියෙන්නේ introduction video එක. කැමති අය මගෙත් එක්ක එකතු වෙන්න. පලවෙනි video එක. බයෙන් වගේ කරේ. අඩු පාඩු ටිකක් තියේ. තව තිබුනොත් පෙන්නලා දෙන්න. phone එකෙන්මයි edit කරේ.
සහයෝගයක් දෙන්න අමතක කරන්න එප්පා.