Aviation ගැන channel එකක් හැදුවා.

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Aviation ගැන channel එකක් හැදුවා.

    Aviation ගැන ඉගෙන ගන්න උනන්දුවක්‌ දක්කවන ඔයාලට මගෙන් අලුත් channel එකක්. මම මේ channel එක English වලින්ම කරන්න හිතුවා මගේ භාෂාවත් ටිකක් හදාගන්න බලාගෙන. මේ තියෙන්නේ introduction video එක. කැමති අය මගෙත් එක්ක එකතු වෙන්න. පලවෙනි video එක. බයෙන් වගේ කරේ. අඩු පාඩු ටිකක් තියේ. තව තිබුනොත් පෙන්නලා දෙන්න. phone එකෙන්මයි edit කරේ.:yes:

    සහයෝගයක් දෙන්න අමතක කරන්න එප්පා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    Aviation ගැන ඉගෙන ගන්න උනන්දුවක්‌ දක්කවන ඔයාලට මගෙන් අලුත් channel එකක්. මම මේ channel එක English වලින්ම කරන්න හිතුවා මගේ භාෂාවත් ටිකක් හදාගන්න බලාගෙන. මේ තියෙන්නේ introduction video එක. කැමති අය මගෙත් එක්ක එකතු වෙන්න. පලවෙනි video එක. බයෙන් වගේ කරේ. අඩු පාඩු ටිකක් තියේ. තව තිබුනොත් පෙන්නලා දෙන්න. phone එකෙන්මයි edit කරේ.:yes:

    සහයෝගයක් දෙන්න අමතක කරන්න එප්පා.

    Admire your effort brother but your accent is terrible.
    Use your natural English accent . That would be perfect than this one.
    Peace ✌️

    Edited:

    Who are your targeted audience ? SL Or other foreign countries ?
    Rep added 9 +
     
    Last edited:
    • Like
    Reactions: lankawmlp

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Admire your effort brother but your accent is terrible.
    Use your natural English accent . That would be perfect than this one.
    Peace ✌️

    Edited:

    Who are your targeted audience ? SL Or other foreign countries ?
    Rep added 9 +

    thank you bro!! will try to do my best:yes:
     
    • Like
    Reactions: kellsupun
    Nov 20, 2012
    1,467
    477
    0
    වැඩේ හොඳයි කුකුලෝ ;)

    උඹේ ඉංග්‍රීසි accent එක අප්සට් නෑ

    හැබැයි සමහර වචන pronounce කරද්දී indian ගතියක් එනවා.....:angry::angry:

    ඒ පුංචි පුංචි අඩුපාඩුවත් හදාගත්තම වැඩේ ශරි....

    Background එක ගැන අවධානය යොමු කරන්න

    වීඩියෝ එක කරන background එක සහ ඒ වෙලාවට තමන් ඇඳලා පැළඳලා තියෙන දේවල් අනුව video එකට අමුතු professional කොලිටියක් එනවා

    මොන වගේ මාතෘකා ගැනද videos හදන්න හිතන් ඉන්නේ ??

    rep added +++
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සොයන්නා;22748268 said:

    Aviation gana puluwan hama dema karanawa bn

    Thanks ubata
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Bump.
    Tey not to use bad words. Or filter them out as much as possible. Nattan professional gathiyak na. Ara wage wachanayak waradunama eka dethun para kiyala inna gattama balanna kammali hithenawa ethanin ehata. Kiyanna yana de script eka wage liyan practice karala kiyanna.
    Good luck
     
    Thanks bro!!
     
    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3
    Bump.
    Tey not to use bad words. Or filter them out as much as possible. Nattan professional gathiyak na. Ara wage wachanayak waradunama eka dethun para kiyala inna gattama balanna kammali hithenawa ethanin ehata. Kiyanna yana de script eka wage liyan practice karala kiyanna.
    Good luck

    mama ara tech gadget review karana porak ohoma karanawa dakala thiyenawa, meyageth inspiration eka buwa wage. cap eka, wachane stuck unaama handle karana widiha etc.

    mama Captain Joe ge channel ekata sub karala inne. uth patta.

    machan PPL ganna 2018 cost eka keeyak yanawada? duration eka kochcharada?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Aviation ගැන ඉගෙන ගන්න උනන්දුවක්‌ දක්කවන ඔයාලට මගෙන් අලුත් channel එකක්. මම මේ channel එක English වලින්ම කරන්න හිතුවා මගේ භාෂාවත් ටිකක් හදාගන්න බලාගෙන. මේ තියෙන්නේ introduction video එක. කැමති අය මගෙත් එක්ක එකතු වෙන්න. පලවෙනි video එක. බයෙන් වගේ කරේ. අඩු පාඩු ටිකක් තියේ. තව තිබුනොත් පෙන්නලා දෙන්න. phone එකෙන්මයි edit කරේ.:yes:

    සහයෝගයක් දෙන්න අමතක කරන්න එප්පා.

    Good effort machan..btw mokakda ube field eka aviation wala?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Mchn title eke "COMUNITY" eka Community wenna one neda. Video eka ela digatama karagena yanna. :yes:

    Hithalama liuwe na.. title eka diga unamath kathai bn. Anika search results walata pop up wenne na...thanks ubata!!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama ara tech gadget review karana porak ohoma karanawa dakala thiyenawa, meyageth inspiration eka buwa wage. cap eka, wachane stuck unaama handle karana widiha etc.

    mama Captain Joe ge channel ekata sub karala inne. uth patta.

    machan PPL ganna 2018 cost eka keeyak yanawada? duration eka kochcharada?

    Mamath hoya hoya inne ban oya gana. PPL ekata nam 1.5 million wage yanawalu. CPL eke gana thama hoyaganna bari una:no:

    Mentourpilot ge channel ekata subscribe karapan u caprain kenek serama dewal dannawa uge videos uth maru
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Ela ela... Sri lankan audience ekada main target eka?

    Na loweth na.. deyak karoth kiriye unta kiyanawane.. ekai ithin damme..anika lankawe ayawa target karanawanam bn mn sinhalenmma karanawa...mata watinne english walin karala baya ara ganna onee..ekata try karannee