ගැනියෙකුත් නැතුව මානසික පීඩනයෙන් ඉන්නකොට ලොරිය උස්සන් යද්දී ප්‍රෙෂර් එකට මරුන කියල වෙන්නැති උන් කියන්නෙ.
එහෙම නැත්නම් තනිකඩ පොරවල් ඔය වගේ දේවල් වලට ඕනෑවට වඩා attach වෙනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්.
එහෙමත් නැත්නම් අවිවාහක එවුන්ගේ ලොරි උස්සන් ගියාට ලොකු අවුලක් නැහැ කියල meaning එකක් වෙන්නත් පුළුවන්.
උම්බමනේ කියන්නේ තනිකඩ/ළමයි නැති ජිවිතේ ගොඩක් ප්‍රශ්න විඳගෙන ඉන්න පුළුවන් කියල.
හරියටම කියන්න අමාරුයි ඉතිං.
මොනවා උනත් ඔහොම ඒවා එක එක මිනිස්සුන්ට බලපාන විදියේ වෙනස්කම් තියෙනවනේ ඒ මිනිස්සු ඉන්න තත්වේ අනුව...