Avivahaka nan red highlight

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මහ පාර අයිනෙම බ්ලොක්ගල් ගොඩ ගහල, කාලකණ්නියෙක්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ගැනියෙකුත් නැතුව මානසික පීඩනයෙන් ඉන්නකොට ලොරිය උස්සන් යද්දී ප්‍රෙෂර් එකට මරුන කියල වෙන්නැති උන් කියන්නෙ.
    එහෙම නැත්නම් තනිකඩ පොරවල් ඔය වගේ දේවල් වලට ඕනෑවට වඩා attach වෙනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

    එහෙමත් නැත්නම් අවිවාහක එවුන්ගේ ලොරි උස්සන් ගියාට ලොකු අවුලක් නැහැ කියල meaning එකක් වෙන්නත් පුළුවන්.
    උම්බමනේ කියන්නේ තනිකඩ/ළමයි නැති ජිවිතේ ගොඩක් ප්‍රශ්න විඳගෙන ඉන්න පුළුවන් කියල.

    හරියටම කියන්න අමාරුයි ඉතිං.


    මොනවා උනත් ඔහොම ඒවා එක එක මිනිස්සුන්ට බලපාන විදියේ වෙනස්කම් තියෙනවනේ ඒ මිනිස්සු ඉන්න තත්වේ අනුව...