Avurudu SMS

Dec 3, 2006
3,990
19
0
41
Boralesgamuwa
ලබන්නාවු නව වසර සියලු දුක් දුරු වූ, කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ මෝටාර් වලින් තොර වු කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු, සිතූම් පැතුම් සඵල වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැණියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර ආතල් වසරක් වේවා!!!!
 
Last edited:

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ලබන්නාවු නව වසර සියලු දුක් දුරු වූ, කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ මෝටාර් වලින් තොර වු කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු, සිතූම් පැතුම් සඵල වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැණියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර ආතල් වසරක් වේවා!!!!

    පික්සු කොර
     
    Mar 22, 2012
    221
    17
    0
    Sri lanka
    Wishes

    Dinen dina gewila gihin..
    Pipuna mal para wela..
    Aluth mal kakulu athu..
    Dasa athin pibidila..
    Hama ena mada pawane..
    Suwada goda dawatila..
    Hitha pura dalu lanna..
    Nawa hagum ekwela..
    Me wasare bidunu sith..
    Sinahawen sarasawa..
    As asse nagi kadulu..
    Sathutakata harawala..
    Elabena nawa wasare..
    Aluth minisun wela..
    Piliganimu nawa wasara..
    Mada hasin pewila...:);)
     
    madheera

    Member
    Jun 9, 2011
    6
    0
    0
    Kowul nada musu wu mada nalata…
    Erabadu mal sipa ena sulan rallata…
    Nilabara sisara ena pawanata…
    Ekkarami ma somnas sithum sulagata…
    Labuwa wu nawa wasara suba wannata hama dinaka…
    Oba hara noyana mada pawanak lesata…
    SUBA NAWA WASARAK WEWA !!!!!