හා ඔට්ටුයි.. ලක්සන කපල් එකක් වරෙන්.මගේ ගානෙ ෆී - පීෂූට් එකක් කරල දෙනවා.
කොළඹ අවට විය යුතුයි.
ප්‍රවාහන පහසුකම් සපයා දිය යුතුයි.
ලොකේෂන් වෙන් කරවා ගත යුතුයි.
නිවාඩු දිනයක මෙම කටයුත්ත සිදු විය යුතුයි.
මොකෝ කියන්නේ???![]()
අම්මටසිරි මෙන්න නියම offer එකක් හැමදාම නෑ හැමතැනම නෑ
, බදින්න ඉන්න couple එකකට chance එක




