Naya gaththama crib ekata black mark watenawa, ethakota wena than walin naya denne naha. Eth oka crib ekata add karanna puluwan company ekakin ewapu liyumak nam wenna amarui. Ehema ewa nam details ekka ewanne.මචං මම අඳුරන කෙනෙක්ගෙ තාත්තා කෙනෙක් එයාගෙ ක්‍රෙඩිට් කාට් එක ගෙවලා නැතුව පස්සෙ තාත්තාගෙ හැඳුනුම්පත් අංකය ගැහුවාම එයාට වෙන තැනකින් ආයෙ ණය ගන්න බැරිවෙලා තියෙනවා. මේකටත් එහෙම අවුලක් ඒවිද දන්නෙ නෑ නේද බන් බැරිවෙලාවත් උසාවියට ගියොත් හෝ මොකක් හරි නීති මාර්ගයක් ගත්තොත්.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්කෝ මේක ගැන
