AWASAN DANUMDIMAI ....

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    matath ohoma magulak awa bn. call karala baluwama dialog postpaid package ekak gaththu ekaka bila gewala ne kiyla thama ewala thiyenne. dan eka awith masa dekak withara. thama mama eka gewweth ne disconnect kaleth ne. awlakuth ne ithn thaama. kokatath call karala balapan.
     

    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    ME SEAL A1 MOKADDA
     

    Attachments

    • DSC_1280.JPG
      DSC_1280.JPG
      22.1 KB · Views: 395

    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    ada mata akash adikari ge assistain knk kata kala lol ...hodat dunna man..... mama kiuwa .... mama aluth kade usawiyata enawa kiyala ..... etakot enna awashya naha kiuwa ,,,,, lol .... post card a1 awada ahanawa ... kora wenna dunna ....u nama kiuweth na antimata kiuwa madushanka lu ...ane manda
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මටත් එයාටෙල් එකෙන් ආවා බන්... උන් කියනවා නියමිත දිනයට කලින් ගෙව්න්නලු.. මාත් රත් වෙලා ඉන්නේ... ගෙව්වෙ නැත්නම් අවුලක් වෙයිද බන්.. මේක සල්ලි තයෙන වෙලාවක කිව්වා නම් කමක් නෑ... මම ගෙවන්න දියක් ඇහුවා.. උන් කියනවා උන් කියන දිනයට ගෙවන්නලු.. මේක ගෙව්වෙ නැත්නම් මොන නීතිමය ක්‍රියාමාර්ගද දන්නෙ නැ ගන්නෙ නේද බන්..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඒත් මචං මම සිම් එක ගන්නකොට උන්ගෙ කොලේකට අත්සන් කලානේ.. අනෙක උන් අපේ එඩ්‍රස් එකත් දන්නවා.. ඒකයි බන් අවුල.. ගෙදර ඇව්ත් මොන රෙද්ද කරාවිද දන්නෙ නෑ
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    adow mehema karahang.umba call karala uta kiypng eka paara gewanna behe.maasen maase 1000 gaane wage gewannam kiyapng.un kemathi wenawa ban loweth.heta anidda daala rs.1000 wage wedee pataaan ganin.daaanna kalin mulimmma loyerta talk eka dieela hitin. :D
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම කෝල් කරලා ඇහුවා බන්.. ඒ ගෑනි එකපාරටම කඩා පැන්නා වගේ කිව්වනේ බැහැ බැහැ එහෙම ගෙවන්න බෑ දීලා තියෙන දිනයට තමයි ගෙවන්න ඕන කියලා... මේක ආයතනයෙ එකක් වෙන්න බැහැ නේද බන්.. ආයතනයෙන් එවනවා නම් අනිවා ලෙටර් හෙඩ එකක් තියෙන්න ඕන නේ:sorry:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ME MOKADDA YALUWANE..... MAMA KAGEN WATH MUDAL ARAN NAHA NE ....

    umba finance/leasing company yakata polla thibbada? un oya outsource karana company eken ewana liyuma oka usawiyen ewana ekak nemwei umbawa baya karala salli tika ganna ewanne.. EK eke oya seen eka kalin wela thibuna 10 denekta withara..
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං මම අඳුරන කෙනෙක්ගෙ තාත්තා කෙනෙක් එයාගෙ ක්‍රෙඩිට් කාට් එක ගෙවලා නැතුව පස්සෙ තාත්තාගෙ හැඳුනුම්පත් අංකය ගැහුවාම එයාට වෙන තැනකින් ආයෙ ණය ගන්න බැරිවෙලා තියෙනවා. මේකටත් එහෙම අවුලක් ඒවිද දන්නෙ නෑ නේද බන් බැරිවෙලාවත් උසාවියට ගියොත් හෝ මොකක් හරි නීති මාර්ගයක් ගත්තොත්.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්කෝ මේක ගැන
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ekko oka boru ekak ehema naththan oya gas gal yata inna lawyers lata company wala recovery karanna deela laabeta. Un ithin oya wage kolayak labeta print karala kellek dammata histhan purola thapal karanawa.

    Ekko oya mokak hari phone company bill ekak, naththan oya mona hari baduwak warika gewanna gaththa seen ekak wage labeta nadu danawa kiyala baya karala salli recovery kara ganna seen ekak.