Awawaadayak!!!

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    මා'වමඤ්ඤේථ පාපස්ස - න මන්තං ආගම්ස්සති
    උදබින්දුනිපාතේන - උදකුම්භෝ'පි පූරති
    පූරති බාලෝ පාපස්ස - ථෝක ථෝකම්පි ආචිනං

    "ඕක ඉතින් පොඩි පවක්නෙ කියලා
    තමන්ට විපාක දෙන්ට
    තමා කරා එන්නේ නෑ කියලා
    ගණන් නොගෙන ඉන්න එපා.
    වතුර වුනත්
    බින්දු බින්දු වැටිලා තමයි
    කලයක් වුනත් පිරෙන්නේ.
    අඥාන පුද්ගලයාත් ටික ටික වුනත්
    පව් කරනකොට, ඒ පව් එකතුවෙලා,
    අන්තිමේදී ජීවිතය පව් වලින් පිරිලා යනවා"


    Hodai nam BUMP ekak gahala yanna anith kattiyatath balanna
     
    • Like
    Reactions: dumasrc