Awesome Camping @ Reverstan / Riverstone

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
i just lov it maxxxa

thank you wewa

කියන්න දෙයක් නැ ත්‍රෙඩ් එක නම් උපරිමයි:yes:පින්තූර ටික නම් පිස්සු කොරයි:)
ජයවේවා

Thank u wewa Cake pragiyoooooo

elakiri trip machanz laa.. supiri !!!

adoo Sanduna :D elakiri aaa


Great Job, Awesome photography! ELAKIRI!

Thank you :)

patta machan sirawata lanakawa kocchara lassana ratakada kiyala hithenawa mara fun 1 aran tiyanawa ubala set 1nam aye kohe hari yanna set wenawakota apithath kiyapan machan elakiri aaaaaaaaaaaaaaaa

elakiri aa

යකෝ මේ ත්‍රෙඩ් එක බලන්න මට පැය බාගයක් විතර ගියා...:P:P පිස්සු හැදෙනවා..:cool::cool::cool:
මෙච්චර ලස්සන තැනක්, ලස්සන පින්තුර ටිකක් ඒ වගේම ලස්සන විස්තරයක්.. මේ වගේ දෙයක් උඩින පල්ලෙන් බලන්න හිත දෙන්නෑ... ඒ වගේම කොච්චර වෙලාවක් අරගෙන රසවින්දත් පාඩුවක් නෑ..:):):):cool::cool::cool:
ස්තුතියි අපේ එළකිරි ට්‍රැවල් සෙට් එකට... මේ වගේ සුන්දර ස්ථාන ගැන අපිත් එක්ක බෙදාහද ගන්නවට:):):):)
අයෙත් කියන්න දෙයක් නෑ තවත් සුපිරිම ගමනක්....
11.gif
11.gif
11.gif
11.gif


රේප් දෙන්න බැරිලු කඩියෝ...

hehe eekata aulak na MAchooo..comments godak wadagath...Godak sthuthi Sudu malli :D

ත්‍රෙඩ් එක නම් උපරිම උසස් තත්වයෙන්ම කරල තියෙනවා ඒ ගැන නම් කථා කර යුතුමයි


අරූ මල් බබ කියලා මරදානේ කෑ ගැහුව ඕයි මිනිස්සු සේරම උන් බැලුව අරූ දිහා පිස්සුද කියල හිහි :P

මැක්ස මැක්සා
මට අපේ දිලිම් කොලුවව හම්බ උනා මරදානෙදී මෙයයි තව චමත් වගේ මතකයි නම අන්න දෙන්න හති දාගෙන දුවනවා කොටුවට කඩියල අල්ලන්න මම ඉතින් කඩියට බයිට් එකකුත් දැම්ම(මූට සිරාවටම මල පැනල එදා නම් )

මැක්ස මැක්සා මචෝ ට්‍රිප් එක හොද උපරිම විනෝදයක් අරගෙන ගොඩක් අත්දැකීම් බහුල සංචාරයක් කරගෙන කට්ටිය නියමයි කිඩෝ මලය මාතලේ ට්‍රිප් ඊන් පස්සෙ දකින්න ලැබීම සටුටක් ත්‍රෙඩ් එක ඉතින් කඩියගෙ වැඩක් නිසා සුපිරියටම කරල තියෙනවා පින්තූර ටිකත් සුපිරි තමයි

එකෙන්ම තව තවත් සංචාර යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා


mu magulak karnwa eda :dull:
 
  • Like
Reactions: thilzz

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    අයෙත් riverston ගීයා වගෙ මෑක්සා කියන්න වවන නෑහෑ...........!:yes::yes::yes::yes::yes::yes::yes::yes: ලගදීම අයෙත් set වෙමු...........!:):):):):):):):)
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    අයෙත් riverston ගීයා වගෙ මෑක්සා කියන්න වවන නෑහෑ...........!:yes::yes::yes::yes::yes::yes::yes::yes: ලගදීම අයෙත් set වෙමු...........!:):):):):):):):)

    affa ape kiddo malayane mee :D :Dset wema aahhhhhh ;)