Awesome Google Tricks and Secrets - ගූගල්වල සැගවුණු රහස් .

gihan992

Member
Jun 8, 2015
13
2
0
29
ja ela
Awesome Google Tricks and Secrets - ගූගල්වල සැගවුණු රහස් .

GoogleSecrets-TipsTricks.jpg

ගූගල්වල සැගවුණු රහස්


අද ඔයාලට පොඩි ෆන් වැඩ ටිකක් ගෙනාවා . ඒ මොනවද කියලා දන්නවත් ඇති . :|


අපි කොයි වෙලාවෙත් ගූගල් භාවිතා කරව්වට ගූගල්වල සැග්විලා තියෙන දේවල් දැනගෙන හිට්යේ නැනේ . ඇත්තටම ගූගල්වල ගොඩාක් ෆන් වැඩ තියෙනවා . එහෙනම් වැඩිය කතා නැතුව අපි බලමුකෝ මොනවද ඒ කියලා .

මම පහත දාල තියෙන ඒවා ඒ විදියටම ගූගල්වල ටයිප් කරලා සර්ච් කරන්න . :)

do a barrel roll
google gravity
zerg rush
google sphere
google underwater
calculator
currency converter
my ip
weather kandy
translation
do a barrel roll -
3434.PNG

google gravity -
Capture.PNG67u.PNG

zerg rush -
Capture.PNG56u.PNG

ඔක්කොම දාලත් වැඩක් නෑනේ .ඒක හින්දා ඔයාලම සර්ච් කරලා බලන්ටකෝ .

එහෙනම් අපි ගියා . ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු
මෙන්න ඔරිජිනල් පෝස්ට් එක
 
  • Like
Reactions: crazzychathu